✍✍✍පුස්තකාලය ✺✺✺ අපි පොත් කියවමු☞☞☞

madhustf

Well-known member
  • May 4, 2008
    5,018
    705
    113
    Kurunegala

    මචන් ඩීමන් ආනන්දගේ බදුල්ල එක්ස්ප්‍රස් තියෙනවා නම් දියන්කෝ

    ඩීමන් ආනන්දගේ අනිත් පොත් උනත් කමක් නෑ
     

    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line

    මචන් ඩීමන් ආනන්දගේ බදුල්ල එක්ස්ප්‍රස් තියෙනවා නම් දියන්කෝ

    ඩීමන් ආනන්දගේ අනිත් පොත් උනත් කමක් නෑ

    Man kiyawala thiyanawa. Amuthu kathawak thiyenne. Better than new Sherlock Holmes ones.
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    Wenat site ekakin download karapu PDF upload kalot prasnayak nadda :cool::shocked::shocked:

    අපි මෙතන මූල්‍යමය වාසියකට නෙවෙයිනේ පොත් ශෙයාර් කරන්නේ... විශේෂ අවසරයක් නැතිව ශෙයාර් කරලා තියෙන වෙනත් ඕනෑම පී.ඩී.එෆ්. පොතක ඩිරෙක්ට් ලින්ක් එක මෙතන ශෙයාර් කරන එකේ ප්‍රශ්නයක් නෑ.. වෙන බ්ලොග්ස්, සයිට්ස් ප්‍රොමෝට් කරන්න බැරි නිසා ෆයිල් එක විතරක් ශෙයාර් කලාට කමක් නෑ👍👍👍
     

    printhouse

    Junior member
  • Jul 6, 2011
    206
    22
    18
    අනෙක් අයටත් හදුන්වා දෙන්න...
    වටින ත්රෙඩ් එකක්... !
    ඔහොම යමු...
    ජය වේවා..!! ආයෙත්...!
     

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    මැකීගිය දඩමං වෙනම කතාවක් නේද, සුදු ගෝණා කතාවට සම්බන්ද නෑනෙ..

    සුදු වැද්දා , සුදු ගෝනා ඇඳුණු කතා... මැකීගිය දඩමං වෙනමම පොතක්....මම අදහස් කලේ ස්පිටල් ලියපු කතා පොත් සහ, ගවේෂණ පොත්.
    වනගත ලංකා ගවේශනාත්මක පොතක්. :yes:
     
    • Like
    Reactions: SSR@

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    '' සත්‍යය වටහා ගත්තම ඒ සියලු අඩුපාඩුකම්, අසම්පූර්ණකම්, මැද වුනත් අපේ ආත්මය තෘප්තිමත් වෙනවා,එක බොරු සැරසිලිවලින් සරසන්න කොහොමටවත් හිතෙන්නේ නෑ ''
    ගෝරා - රවින්ද්‍රනාත් ඨාකුර්
    මම කියවපු ලස්සනම පොතක්. :love::love:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    '' සත්‍යය වටහා ගත්තම ඒ සියලු අඩුපාඩුකම්, අසම්පූර්ණකම්, මැද වුනත් අපේ ආත්මය තෘප්තිමත් වෙනවා,එක බොරු සැරසිලිවලින් සරසන්න කොහොමටවත් හිතෙන්නේ නෑ ''
    ගෝරා - රවින්ද්‍රනාත් ඨාකුර්
    මම කියවපු ලස්සනම පොතක්. :love::love:
    ඩෝඩෝ,
    විභුති භූෂණ බන්දොපද්‍යය ලියපු හේ අරන්‍යක්, කථා කහෝ කියවල බලපං.....
    සිංහල පරිවර්තනය-අරණකට පෙම්බැද -චින්තා ලක්ෂ්මි සිංහාරච්චි
     

    Roopz

    Active member
  • Jan 4, 2015
    216
    50
    28
    ඩෝඩෝ,
    විභුති භූෂණ බන්දොපද්‍යය ලියපු හේ අරන්‍යක්, කථා කහෝ කියවල බලපං.....
    සිංහල පරිවර්තනය-අරණකට පෙම්බැද -චින්තා ලක්ෂ්මි සිංහාරච්චි


    අන්න පොත්! පිස්සු හැදෙනවා!