Hina kala marenawa oi

JBLs

Well-known member
  • May 6, 2018
    3,526
    3,261
    113
    Salli Uge wenna puluwan
    A unata monawada ban me ammata hukana keri pakayage weda
    Mole wikara wesige puthu
    Koheda yana keri paddekda kohedo royal wenna hitila :lol::lol:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    මුගේ වෘතියමය වැඩ නම් පට්ට මචන්
    මේ මගේ ඉස්කෝලේ යාලුවෙක්ගෙ වෙඩින් එක
    කෙල්ල ලාවට ඇක්ටින් කරනවා



    සැලෝන් පාර්ට් එක සුපිරියට කරල තිබ්බ මචං වෙඩින් එකේ

    ඌට උපන්දින පාර්ටි නොදා වෙන මොකක්හරි දෙයක් කරන්න තිබ්බ බන්

    අද කාලේ ඉතින් මචන් මේ වගේ දේවල් කරලා බලාපොරොත්තු වෙන්නෙත් ප්‍රසිද්ධිය හදාගන්න බන්
     

    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,942
    6,269
    113
    මුගේ වෘතියමය වැඩ නම් පට්ට මචන්
    මේ මගේ ඉස්කෝලේ යාලුවෙක්ගෙ වෙඩින් එක
    කෙල්ල ලාවට ඇක්ටින් කරනවා



    සැලෝන් පාර්ට් එක සුපිරියට කරල තිබ්බ මචං වෙඩින් එකේ

    ඌට උපන්දින පාර්ටි නොදා වෙන මොකක්හරි දෙයක් කරන්න තිබ්බ බන්

    අද කාලේ ඉතින් මචන් මේ වගේ දේවල් කරලා බලාපොරොත්තු වෙන්නෙත් ප්‍රසිද්ධිය හදාගන්න බන්

    මචං උෟ කීයක් වගේ ගන්නවද වැඩේට?
     

    nir83k

    Well-known member
  • May 21, 2010
    2,217
    635
    113
    මූ P ඩයල් එකක් තමා, හැබැයි වැඩ නම් සුපිරියි වගේ,, පුදුමෙ කියන්නෙ කෝට්ටෙ විහාරෙ බස්නායක නිලමෙ තනතුරත් මූ කරනවනෙ,,:dull::dull:


     

    Alexb

    Well-known member
  • Jan 22, 2016
    6,356
    4,634
    113
    Income tax people where are you

    How these expenses are audited..correspondence income was declared ?
    Slilly ads saying to poor Sillara Mudalali and Barber to pay tax
    Are you examined people who took Shangrila apartments for 800Million each..??
    Guys who taken wedding and parties there ?
    ?
     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    ado patta ban.. kohomada ape gon badu tika patta adumz daala supiriyata puka wana wana innawa.. salli tika thibba nam gahanna thibba
     

    AnjulaAR

    Active member
  • Dec 30, 2008
    193
    55
    28
    මාකටිං! දැනටම පොරට ලක්ෂ 58 වගේ ඩබල් ත්‍රිබල් වෙලා වැඩ සෙට් වෙලා ඇති.
     

    Fbfocus

    Well-known member
  • Nov 2, 2012
    2,131
    1,593
    113
    ලක්ෂ 58 වැඩි ඇති බන් මම තව තැනක දැක්ක ලක්ශ 275ක් කියලා :yes::yes:
     

    Axeoil

    Well-known member
  • Mar 29, 2018
    1,931
    2,288
    113
    Norway
    එක wedding එකකින් ලක්ෂ 7, 8 හොයන එකේ ඕක මොකක්ද..