:rofl::rofl::rofl::rofl: za-AnrdNYyk S7X1qwbrwqc
Emios Well-known member Dec 10, 2009 74,255 66,674 113 Jun 1, 2018 #4 CK009 said: kauda ban mu ? Click to expand... Birthday party oi ahahahahah
Deleted Well-known member Aug 7, 2016 8,941 6,269 113 Jun 1, 2018 #5 තරග දිනපු අයට iphone x දීපු.ලක්ෂ 58ක් ගිය,ෂැංග්‍රිලා හෝටලයේ පැවති චන්දිමාල් ගේ උපන්දින සාදය ඒත් අද උපන් දින සාදයත් රැල්ලක් වෙලා.. සමහරු කාලයක ඉඳන් ප්ලෑන් කරලා උපන් දිනය දවසේ සප්‍රයිස් පාර්ටි දෙනවා. තවත් සමහරු තමන්ගේ උපන්දිනය අසරණ මිනිස්සු වෙනුවෙන් කැපකරනවා.අපි මේ කියන්න යන්නේ ඊට හාත්පසින්ම වෙනස් අමුතුම උපන් දින සාදයක් ගැනයි.රූපලාවන්‍ය, හැඩ ගැන්වීම, ඇඳුම් නිර්මාණය වෘත්තියේ ජනප්‍රියත්වයක් උසුලන චන්දිමාල් ජයසිංහගේ උපන්දිනය ඊයේ දිනයේ යෙදී තිබුණා.මේ උපන් දිනය සාමාන්‍ය උපන්දින උත්සවයකට වඩා බොහෝ සෙයින් වෙනස් සාදයක් කියලයි අපිට දැනගන්නනම් ලැබුණේ.මෙම උපන් දින සාදය වෙනුවෙන් ඉතා විශාල මුදලක් වෙන් කර තිබූ බවයි වාර්තා වන්නේ. මෙවර ඔහුගේ උපන්දිනය සමරා තිබුණේ කොළඹ තරු පහේ හෝටලයක් වන ශ්‍රැන්ගිලා හෝටලයේයි. කොහොම වුණත් මේ සාදයට ශ්‍රී ලංකාවේ සිටින ජනප්‍රිය තරු සමග 600කට අධික ප්‍රමාණයක් පිරිවරා ගනිමින් පැවැත්වෙන බවටත් ඔහු මීට පෙර මාධ්‍යයට ප්‍රකාශ කර තිබුණා.මේ සඳහා සහභාගීවී සිටින නළු නිළියන්ද සිය ඇඳුම් මෝස්තරයන් වෙනුවෙන් විශාල වශයෙන් මුදල් වෙන් කර ඇති අතර සාමාන්‍ය සරල විලාසිතාවන්ට එහා ගිය රාජකීය සම්ප්‍රදායට අනුකූලව වූ ඇඳුම් මෝස්තරවලින් හැඩවී මොවුන් මේ සඳහා සහභාගී වී සිටියා.මෙම උපන් දින සාදයට පැමිණි සුපිරි තරු වෙනුවෙන් තරඟද සංවිධාන කර තිබූ බවත් ඒ වෙනුවෙන් ඉතා අධික මුදලක් වැය කරමින් ත්‍යාගද ලබාදුන් බවත් වාර්තා වුණා. මේ එහි ඡායාරූපයි…
තරග දිනපු අයට iphone x දීපු.ලක්ෂ 58ක් ගිය,ෂැංග්‍රිලා හෝටලයේ පැවති චන්දිමාල් ගේ උපන්දින සාදය ඒත් අද උපන් දින සාදයත් රැල්ලක් වෙලා.. සමහරු කාලයක ඉඳන් ප්ලෑන් කරලා උපන් දිනය දවසේ සප්‍රයිස් පාර්ටි දෙනවා. තවත් සමහරු තමන්ගේ උපන්දිනය අසරණ මිනිස්සු වෙනුවෙන් කැපකරනවා.අපි මේ කියන්න යන්නේ ඊට හාත්පසින්ම වෙනස් අමුතුම උපන් දින සාදයක් ගැනයි.රූපලාවන්‍ය, හැඩ ගැන්වීම, ඇඳුම් නිර්මාණය වෘත්තියේ ජනප්‍රියත්වයක් උසුලන චන්දිමාල් ජයසිංහගේ උපන්දිනය ඊයේ දිනයේ යෙදී තිබුණා.මේ උපන් දිනය සාමාන්‍ය උපන්දින උත්සවයකට වඩා බොහෝ සෙයින් වෙනස් සාදයක් කියලයි අපිට දැනගන්නනම් ලැබුණේ.මෙම උපන් දින සාදය වෙනුවෙන් ඉතා විශාල මුදලක් වෙන් කර තිබූ බවයි වාර්තා වන්නේ. මෙවර ඔහුගේ උපන්දිනය සමරා තිබුණේ කොළඹ තරු පහේ හෝටලයක් වන ශ්‍රැන්ගිලා හෝටලයේයි. කොහොම වුණත් මේ සාදයට ශ්‍රී ලංකාවේ සිටින ජනප්‍රිය තරු සමග 600කට අධික ප්‍රමාණයක් පිරිවරා ගනිමින් පැවැත්වෙන බවටත් ඔහු මීට පෙර මාධ්‍යයට ප්‍රකාශ කර තිබුණා.මේ සඳහා සහභාගීවී සිටින නළු නිළියන්ද සිය ඇඳුම් මෝස්තරයන් වෙනුවෙන් විශාල වශයෙන් මුදල් වෙන් කර ඇති අතර සාමාන්‍ය සරල විලාසිතාවන්ට එහා ගිය රාජකීය සම්ප්‍රදායට අනුකූලව වූ ඇඳුම් මෝස්තරවලින් හැඩවී මොවුන් මේ සඳහා සහභාගී වී සිටියා.මෙම උපන් දින සාදයට පැමිණි සුපිරි තරු වෙනුවෙන් තරඟද සංවිධාන කර තිබූ බවත් ඒ වෙනුවෙන් ඉතා අධික මුදලක් වැය කරමින් ත්‍යාගද ලබාදුන් බවත් වාර්තා වුණා. මේ එහි ඡායාරූපයි…
Deleted Well-known member Aug 7, 2016 8,941 6,269 113 Jun 1, 2018 #7 බලපන් ලංකාවේ උන් ගන්න සැප..උබලා ඕස්ට්‍රේලියාවේ ගිහින්වත් මෙහෙම සැපක් ගන්නවද?ඔහේ සුද්දෝ වත් ලක්ෂ 58ක් වියදම් කරනවද birthday එකකට? Last edited: Jun 1, 2018
බලපන් ලංකාවේ උන් ගන්න සැප..උබලා ඕස්ට්‍රේලියාවේ ගිහින්වත් මෙහෙම සැපක් ගන්නවද?ඔහේ සුද්දෝ වත් ලක්ෂ 58ක් වියදම් කරනවද birthday එකකට?
Emios Well-known member Dec 10, 2009 74,255 66,674 113 Jun 1, 2018 #8 Deleted said: බලපන් ලංකාවේ උන් ගන්න සැප..උබලා ඕස්ට්‍රේලියාවේ ගිහින්වත් මෙහෙම සැපක් ගන්නවද?ඔහේ සුද්දෝ වත් ලක්ෂ 58ක් වියදම් කරනවද birthday එකකට? Click to expand... Mehe unta pennana one
Deleted said: බලපන් ලංකාවේ උන් ගන්න සැප..උබලා ඕස්ට්‍රේලියාවේ ගිහින්වත් මෙහෙම සැපක් ගන්නවද?ඔහේ සුද්දෝ වත් ලක්ෂ 58ක් වියදම් කරනවද birthday එකකට? Click to expand... Mehe unta pennana one
Kevita Well-known member Feb 18, 2017 1,384 972 113 ඇයි එන්නද...? Jun 1, 2018 #10 muta pissuda bn....
your_love Well-known member Apr 7, 2012 14,046 1 11,083 113 Jun 1, 2018 #11 Mu Arjun aloysius ge kawru harida ban?
shadow1 Well-known member Jun 12, 2015 6,769 1,223 113 Earth Jun 1, 2018 #12 මූ කවුද බන්.. මොනව කරන එකෙක්ද..
SimonRiley Well-known member Jan 15, 2017 2,179 747 113 Colombo Jun 1, 2018 #13 Kevita said: muta pissuda bn.... Click to expand... podi case ekak thiyana ekek mu
mano3989 Well-known member Mar 25, 2011 7,844 839 113 Jun 1, 2018 #14 shadow1 said: මූ කවුද බන්.. මොනව කරන එකෙක්ද.. Click to expand... salon owner kenek.salon chandimal Last edited: Jun 1, 2018
Aruna119 Well-known member Jul 7, 2014 9,543 2,580 113 85 පලංචියේ............................ Jun 1, 2018 #15 හෆ්ෆා.... අැත්තෝ කති බොති හුකති තමා ඉතින්.. අපි හුල්ලති
mtmadushanka Well-known member Apr 28, 2018 3,699 592 113 Hogwarts 🏰 Jun 1, 2018 #16 උගේ සල්ලි උගේ ආසාව
Dodo Mahaththaya Well-known member Jun 2, 2017 12,979 3,175 113 Planet Earth Jun 1, 2018 #17 Fashion design , Salon කියන්නේ සල්ලි තමා....අර ඊයේ පෙරේදා එවරස්ට් නැග්ග ජොහාන් පිරිස් කියන්නෙත් ඇඳුම් නිර්මාණ ශිල්පියෙක්.
Fashion design , Salon කියන්නේ සල්ලි තමා....අර ඊයේ පෙරේදා එවරස්ට් නැග්ග ජොහාන් පිරිස් කියන්නෙත් ඇඳුම් නිර්මාණ ශිල්පියෙක්.
dmk695 Member Dec 4, 2015 550 44 0 Jun 2, 2018 #20 wuge salli wuge kamaththa .. ape tax salli neme ne ban .... habayi naki nwelaa thanayen sinhasanee wadi wela inna kota dukath hithunaa
wuge salli wuge kamaththa .. ape tax salli neme ne ban .... habayi naki nwelaa thanayen sinhasanee wadi wela inna kota dukath hithunaa