මුගේ වෘතියමය වැඩ නම් පට්ට මචන්
මේ මගේ ඉස්කෝලේ යාලුවෙක්ගෙ වෙඩින් එක
කෙල්ල ලාවට ඇක්ටින් කරනවා
සැලෝන් පාර්ට් එක සුපිරියට කරල තිබ්බ මචං වෙඩින් එකේ
ඌට උපන්දින පාර්ටි නොදා වෙන මොකක්හරි දෙයක් කරන්න තිබ්බ බන්
අද කාලේ ඉතින් මචන් මේ වගේ දේවල් කරලා බලාපොරොත්තු වෙන්නෙත් ප්රසිද්ධිය හදාගන්න බන්
Samanyen 6 lake wage idala yanna package thiyenawaමචං උෟ කීයක් වගේ ගන්නවද වැඩේට?