Wagon R ekak Rs 250000.00 Ta

hodakolla

Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    මචන් ලක්ශ 36ක් වගේ වෙන ටොයෝටා විට්ස් එකකට ලක්ශ 17ක වගේ ෆිනෑන්ස් එකක් දැම්මොත් අවුරුදු හයට...

    වාරිකේ කීයද...???

    මම ෆිනෑන්ස් එක දාලා මාස පහකින් විතර ඔක්කොම සල්ලි එකපාර ගෙවලා ෆිනෑන්ස් එක ක්ලියර් කරනවනම් උබලා අර අවුරුදු හයටම පොලිය අයකරනවද ...
    කොච්චර අයකරනවද ....

    na mcn ehma aya karanna mm PM ekak dmma blnna
     

    DX-

    Well-known member
  • Mar 21, 2010
    1,947
    979
    113
    Cyber Space
    ත්‍රෙඩ් එක පබ්ලික් දාලා වාරිකේ විතරක් ප්‍රයිවට් දාන්න එපා ෆ්‍රෙරෙන්ස්..! :lol:
     

    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    ත්‍රෙඩ් එක පබ්ලික් දාලා වාරිකේ විතරක් ප්‍රයිවට් දාන්න එපා ෆ්‍රෙරෙන්ස්..! :lol:

    mcn warike kenagen kenata wenas bn e e kenata gewanna plwn wdyta mm warike hadala dunna onnam gaththa ayagen ahala blnna plwn bn ekai warike private damme :P:P:P:P:P:P:P:P
     

    K M J

    Well-known member
  • Jun 17, 2015
    802
    266
    83
    Katubedda
    wagon R Stingray ekakata 2,300,000/=k lease kaloth warike keyak wenawada?
    6 years & 5 years walata wenamama kiyapan machan
     

    $onny

    Well-known member
  • May 21, 2012
    3,213
    4,015
    113
    Rs.2500000 ක wagan r,japan alto or hustler එකක් minimum down payment එක කරොත් වාරිකේ කීයක් එනවද? minimum down payment එක කීයද?