අම්මා බේරගන්න උදව්වක් දෙන්න

අම්මා බේරගන්න උදව්වක් දෙන්න

කට්ටියටම සුබ දවසක්. මම මේ වෙබ් අඩවියට අලුත්. මේක කරන අය අවසර දෙනවනම් මට පොඩි උපකාරයක් කරන්න. මගේ අම්මා වකුගඩු රෝගයෙන් කාලයක පටන් වේදනා විදිනවා. අපේ ගම් පළාත මහියංගනය (හෙට්ටිපොල). අම්මට දැන් අක්මාවත් අක්‍රිය වේගෙන එනවා කියලා දොස්තරලා කියනවා. කොහොමහරි මම පුළුවන් විදියට අම්මට ඕනා කරන බෙහෙත් අරන් දුන්නා. මම විතරයි ඉන්නේ පවුලේ, අප්පච්චි නැති උනේ 2004 දී. එදා පටන් අම්මයි මමයි විතරයි හිටියේ. මම දැනට හෝටලේක රස්සාවක් කරනවා. ඒ හම්බවෙන මුදලෙන් ජිවත් වෙන්න පුළුවන් අපි දෙන්නට. නමුත් මේ ලෙඩේට බෙහෙත් ගන්න ලොකු මුදලක් දැන් මාසිකව වියදම් වෙනවා. ඊට අමතරව අක්මාවට බොන පිටි ජාති ගොඩක් ගණන්. මට ඔය කට්ටියගෙන් ඕනේ උපකාරයක් මේ බෙහෙත් ටික ගන්න. රුපියල් 10කින් හරි උපකාරයක් කරනවානම් එක ලොකු දෙයක් මට.

මේ තියෙන්නේ මගේ නොම්බරය.
මේකට ඉසිකෑෂ් වලින් එවන්න පුළුවන්. ඊට අමතරව[email protected] කියන ඊමේල් එකෙන් විස්තර කියන්නත් පුළුවන්. ලොකු මුදලක් දෙන්න අපි කාටවත් පුළුවන් කමක් නැ, එත් පුංචි මුදලකින් මගේ අම්මගේ ජිවිතේ ලොකු වෙනසක් කරන්න පුළුවන්. ඔයාලට පින්. මේ අවස්ථාව ලබා දුන්නු මේ වෙබ් අඩවිය කරන අයටත් ගොඩක් ස්තුතියි.
 
Last edited:

djnick

Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    ඕක හරියන වැඩක් නෙමෙයි මචන්

    උබ කියන්නේ ඇත්තම නම්
    උබේ ID කාර්ඩ් එකේ උබේ විස්තර
    අම්මගේ රිප්ර්ට් කාර්ඩ්
    clinic පොත්
    එනම මනං සේරම විස්තර එක්ක හොද පොස්ට් එකක් හදපන්
    උබේ කියන්නේ ඇත්ත නම් උබට හැංගිලා ඕක කරන්න ඕන වෙන්නේ නැනේ
    වැඩේ ජෙනුයින්

    ඒ ඇරෙන්න කිසි විස්තරයක් දන්නේ නැතුව රුපියලක්වත් දෙන්නේ නැ මචන් කවුරුත්
    ඒ තරම් කාලකන්නි උන් ඉන්නේ අද

    අනික easycash ඇයි බන් ?
    බැංකු අංකයක් දුන්නොත් නම පෙනෙයි කියලද?
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830

    :yes:
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    තරහකට අවුලකට නෙමෙයි මචන් කිවේ ඒ විදිහට කරොත්
    බය නැතුව කට්ටිය උදවු කරනවා
     
    Danta

    Banned
    Mar 22, 2017
    576
    33
    0
    පුදුමයි තාම මේකට මාව සම්බන්ද නොකරපු එක. නැත්තම් ඔක්කොම කුණු ටික ගියේ Screw SL එකෙන්නේ. මගේ ඔක්කොම අකවුන්ට් බැන් කරලා කරලා. Danta විතරක් ඇයි දන්නේ නැ ඉතුරු කලේ.. ගෙම්කරයා එකත් කෙලොලා.
     
    educational purpose hinda ubawa ithuru karala
     
    Danta

    Banned
    Mar 22, 2017
    576
    33
    0
    educational purpose hinda ubawa ithuru karala

    මේකෙන් මම දුන්නු එඩියුකේෂන් මොනාද බන්. මම ලගදි ගෙම්කරයා ස්ටොරියක් ලියලා පබ්ලිෂ් කරන්න කිරියට ආවම දැක්කේ අකවුන්ට් එක බැන් කරලා කියලා. සිරාවට අපරාදේ ඒ අකවුන්ට් එක ෆේක් කියලා බැන් කලේ.
     
    casc_rokz

    Well-known member
  • Jun 3, 2011
    1,577
    840
    113
    ඕක හරියන වැඩක් නෙමෙයි මචන්

    උබ කියන්නේ ඇත්තම නම්
    උබේ ID කාර්ඩ් එකේ උබේ විස්තර
    අම්මගේ රිප්ර්ට් කාර්ඩ්
    clinic පොත්
    එනම මනං සේරම විස්තර එක්ක හොද පොස්ට් එකක් හදපන්
    උබේ කියන්නේ ඇත්ත නම් උබට හැංගිලා ඕක කරන්න ඕන වෙන්නේ නැනේ
    වැඩේ ජෙනුයින්

    ඒ ඇරෙන්න කිසි විස්තරයක් දන්නේ නැතුව රුපියලක්වත් දෙන්නේ නැ මචන් කවුරුත්
    ඒ තරම් කාලකන්නි උන් ඉන්නේ අද

    අනික easycash ඇයි බන් ?
    බැංකු අංකයක් දුන්නොත් නම පෙනෙයි කියලද?

    :yes:
     
    Danta

    Banned
    Mar 22, 2017
    576
    33
    0
    යුනිසෙෆ් එකේ ඉදන් ශ්‍රී දළදා මාලිගාව දක්වාත් ඊටින් එහා මේ වගේ පොඩියට උන් ඉල්ලන එක දක්වාත් ඔන්ලයින් සල්ලි ඉල්ලන උන් කරන්නේ අමු බොරුව. මේවට සල්ලි දෙන උන් ඊට වඩා පිස්සෝ..
     
    Nice_guy

    Well-known member
  • Nov 14, 2017
    2,632
    301
    83
    ඔය ඔක්කොම ඇත්තනන් username ඔක්කොම එක්ක සහතිකවල ඉඳල photo වත් දාපන් අඩුමතරමේ.

    Nice_guy

    Well-known member
  • Nov 14, 2017
    2,632
    301
    83
    තරහකට අවුලකට නෙමෙයි මචන් කිවේ ඒ විදිහට කරොත්
    බය නැතුව කට්ටිය උදවු කරනවා

    නැ බන් උඹ හරි
     
    Danta

    Banned
    Mar 22, 2017
    576
    33
    0
    ඔය ඔක්කොම ඇත්තනන් username ඔක්කොම එක්ක සහතිකවල ඉඳල photo වත් දාපන් අඩුමතරමේ.

    එහෙම සහතික දැම්මොත් උබ මුට කියක් දෙනවද?.
     
    Fbfocus

    Well-known member
  • Nov 2, 2012
    2,131
    1,593
    113
    ඇත්තටම උදව් ඔනෙ අයත් ඉන්නවා නමුත් බොරුකාරයෝ නිසා ඒ අයටත් මුකුත් නෑ :yes::yes:
     
    SoapLK

    Well-known member
  • Sep 28, 2014
    1,511
    410
    113
    ගම්මානෙක
    ඕක හරියන වැඩක් නෙමෙයි මචන්

    උබ කියන්නේ ඇත්තම නම්
    උබේ ID කාර්ඩ් එකේ උබේ විස්තර
    අම්මගේ රිප්ර්ට් කාර්ඩ්
    clinic පොත්
    එනම මනං සේරම විස්තර එක්ක හොද පොස්ට් එකක් හදපන්
    උබේ කියන්නේ ඇත්ත නම් උබට හැංගිලා ඕක කරන්න ඕන වෙන්නේ නැනේ
    වැඩේ ජෙනුයින්

    ඒ ඇරෙන්න කිසි විස්තරයක් දන්නේ නැතුව රුපියලක්වත් දෙන්නේ නැ මචන් කවුරුත්
    ඒ තරම් කාලකන්නි උන් ඉන්නේ අද

    අනික easycash ඇයි බන් ?
    බැංකු අංකයක් දුන්නොත් නම පෙනෙයි කියලද?

    :yes::yes::yes::yes:
     
    patzz

    Well-known member
  • Mar 2, 2008
    1,145
    604
    113
    Hospital report and prescription wala photo dala bank account ekak denna. Udawu karan nam. Ezcash or dialog use karan na
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    මේකෙන් මම දුන්නු එඩියුකේෂන් මොනාද බන්. මම ලගදි ගෙම්කරයා ස්ටොරියක් ලියලා පබ්ලිෂ් කරන්න කිරියට ආවම දැක්කේ අකවුන්ට් එක බැන් කරලා කියලා. සිරාවට අපරාදේ ඒ අකවුන්ට් එක ෆේක් කියලා බැන් කලේ.

    uba buruwo gon athal gatte

    aparad easawen kiyawapu katha tika

    okenwath dapan