අම්මා බේරගන්න උදව්වක් දෙන්න
කට්ටියටම සුබ දවසක්. මම මේ වෙබ් අඩවියට අලුත්. මේක කරන අය අවසර දෙනවනම් මට පොඩි උපකාරයක් කරන්න. මගේ අම්මා වකුගඩු රෝගයෙන් කාලයක පටන් වේදනා විදිනවා. අපේ ගම් පළාත මහියංගනය (හෙට්ටිපොල). අම්මට දැන් අක්මාවත් අක්රිය වේගෙන එනවා කියලා දොස්තරලා කියනවා. කොහොමහරි මම පුළුවන් විදියට අම්මට ඕනා කරන බෙහෙත් අරන් දුන්නා. මම විතරයි ඉන්නේ පවුලේ, අප්පච්චි නැති උනේ 2004 දී. එදා පටන් අම්මයි මමයි විතරයි හිටියේ. මම දැනට හෝටලේක රස්සාවක් කරනවා. ඒ හම්බවෙන මුදලෙන් ජිවත් වෙන්න පුළුවන් අපි දෙන්නට. නමුත් මේ ලෙඩේට බෙහෙත් ගන්න ලොකු මුදලක් දැන් මාසිකව වියදම් වෙනවා. ඊට අමතරව අක්මාවට බොන පිටි ජාති ගොඩක් ගණන්. මට ඔය කට්ටියගෙන් ඕනේ උපකාරයක් මේ බෙහෙත් ටික ගන්න. රුපියල් 10කින් හරි උපකාරයක් කරනවානම් එක ලොකු දෙයක් මට.
මේ තියෙන්නේ මගේ නොම්බරය.
මේකට ඉසිකෑෂ් වලින් එවන්න පුළුවන්. ඊට අමතරව[email protected] කියන ඊමේල් එකෙන් විස්තර කියන්නත් පුළුවන්. ලොකු මුදලක් දෙන්න අපි කාටවත් පුළුවන් කමක් නැ, එත් පුංචි මුදලකින් මගේ අම්මගේ ජිවිතේ ලොකු වෙනසක් කරන්න පුළුවන්. ඔයාලට පින්. මේ අවස්ථාව ලබා දුන්නු මේ වෙබ් අඩවිය කරන අයටත් ගොඩක් ස්තුතියි.

Last edited: