අර්තිකේ හොද කරන්ඩ වටේ ගියෙ මරියනෙ බන්..![]()
උබේ කොම්පියුටරේ ඉමේජ් ලෝඩ් වෙන්නේ නැද්ද අයියෝ...
අර්තිකේ හොද කරන්ඩ වටේ ගියෙ මරියනෙ බන්..![]()
කවුද ටිටියානා කියන්නෙ මරිය එක්ක එක ගනිකා මඩමෙ උන්න ගෑනු කෙනෙක්ද..![]()
එක රුලක් පන්නා නේද? ටිටියානා මිස්ව දැක්කේ නැද්ද අනේ ඔයා..

කවුරුවත් බලෙන් මහන කරන්නෙ නැ..බලෙන් මහන කරාට සාසනේ රැදෙන්නෙ නැ..කවුරුවත් අකමැත්තන් සිවුරෙ ඉන්නෙත් නැ, අනාගතේ තීරනය කරන්ඩ මොකෝ බැරි පාලු දූපතකට ගිහින් දන්නෙ නැ මහන කරාම..![]()
සිවුරු ඇරපු අයට සමාජයයේ සෑහෙනහොද පිලිගැනීමක් තියෙනවනේ
(මමමේ ටොපික් ගැන මීට වඩා කතාකරන්නේ නෑ)
කුරුසෙ උකේ ගහ ගත්ත එකෙක්ට දුක හිතිල, පොඩ්ඩක් මරිය ගැන කියල දෙන්ඩ ආව...
උබ මෙතන සාකච්චාවට එනවනම් ඉස්සෙල්ලාම උබේ ආගම කියලා වරෙන්. නැතිනම් ඉරොට අමාරුයි..

අපි ඇදම් අදින්නෑනේ ලැජ්ජා නෑ අපිට පාරේ ඇවිදින්නේ වල්ල හොලෝහොලෝ හුලං වැදි වැදි වරෙන් අපේ ආගමට උබලා දෙන්නම 
බෑ යකෝ මං නිගංටයෙක් හරිය උබලා දෙන්නා ඔතන මරා ගනින් මං යනවා බඩ්ඩක් ගහන්නඅපි ඇදම් අදින්නෑනේ ලැජ්ජා නෑ අපිට පාරේ ඇවිදින්නේ වල්ල හොලෝහොලෝ හුලං වැදි වැදි වරෙන් අපේ ආගමට උබලා දෙන්නම

අහ් අනික නිගන්ඨ ආගමේ බඩු ගහන්ඩ උගන්නන්නෙ නැ ඕක සර්ව අවිහිසාවාදි ආගමක්... 
නිගන්ඨයොත් හොදයි අර බඩ්ඩක් ඉස්සරහ ආමේන් ගාන මෝඩ කුරුසයන්ට වැඩිය නම්..අහ් අනික නිගන්ඨ ආගමේ බඩු ගහන්ඩ උගන්නන්නෙ නැ ඕක සර්ව අවිහිසාවාදි ආගමක්...
![]()

හරි පුතී ආගම කොච්චර හොද උනත් වැඩක් නෑ එක අදහන උන් හරියට අදහන්නේ නැත්නම්!
ඒක කතෝලික හරි බෞද්ධාගම උනත් එකයි ! යකෝ මිනිස්සු ආගමේ නාමෙන් රණ්ඩු වෙනවා නම් උන්ට ආගමක් නෑ ඔන්න කිවුවා![]()
ඉරෝ බ්‍රෝ!
අදෙවවාදීන් ගැන මොකෝ හිතන්නේ ?![]()
ඉරෝ බ්‍රෝ!
අදෙවවාදීන් ගැන මොකෝ හිතන්නේ ?![]()

අදේව වාදියෝ් කියන්නේ දෙයියෝ අදහන්නේ නැති අයට මිසක් ආගමක් නැති අයට නෙමෙයි පුතී !
ඕක බිහිවෙන්නෙ බටහිර..මොකද කතෝලික ආගම නූතන විද්‍යාව උස්සරහ තනිකර ප්රතීක්ශේප වෙනව..විද්‍යා දැනුම තියෙන මිනිස්සු කතෝලික ආගම අත හරිනව මොකද බොරුවක් විස්වාසකරන්ඩ ඔනෙ නැති නිසා..අදේවවාදීන් ගොඩක් වෙලාවට භෙතිකවාදියො..මරණෙන් මතු ජීවිතයක් නැ කියල විස්වාස කරනව අර ෆොන්සේක මහත්තය වගේ ''මරණය යනු මොලේ මරණයයි'' කියල..මම නම් එහෙම විස්වාසකරන්නෙ නැ..මේ ලෝකෙ සියල්ල වෙන්නෙ චක්රාකාරව , මනුස්ස ජීවිතය විතරක් එක තැනකින් නතර වෙන්නෙ නැ...

උබට චිචි ගැන ඉරිසියයි නේ™
බෑ යකෝ මං නිගංටයෙක් හරිය උබලා දෙන්නා ඔතන මරා ගනින් මං යනවා බඩ්ඩක් ගහන්නඅපි ඇදම් අදින්නෑනේ ලැජ්ජා නෑ අපිට පාරේ ඇවිදින්නේ වල්ල හොලෝහොලෝ හුලං වැදි වැදි වරෙන් අපේ ආගමට උබලා දෙන්නම