මේවා නම් මහා පව්කාර වැඩ.

Danta

Banned
Mar 22, 2017
576
33
0
අර්තිකේ හොද කරන්ඩ වටේ ගියෙ මරියනෙ බන්.. :lol::lol::lol:

උබේ කොම්පියුටරේ ඉමේජ් ලෝඩ් වෙන්නේ නැද්ද අයියෝ...
 
Danta

Banned
Mar 22, 2017
576
33
0
කවුද ටිටියානා කියන්නෙ මරිය එක්ක එක ගනිකා මඩමෙ උන්න ගෑනු කෙනෙක්ද.. :lol::lol:

ඇයි ඊට උද පොස්ට් එක කොට කලේ නැත්තේ.. එර්කටත් මොනාහරි කියන්න. එලිෆාන්ට්ලා පව්.
 
Danta

Banned
Mar 22, 2017
576
33
0
lassani bn eki sirama cute:love:

DdoON3qVAAEQ1RV.jpg:large

ලගදි ග්රජුවේට් කියලා දාලා තිබ්බා.

DdiC3vGU0AAOM84.jpg:large
 
other guy

Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    කවුරුවත් බලෙන් මහන කරන්නෙ නැ..බලෙන් මහන කරාට සාසනේ රැදෙන්නෙ නැ..කවුරුවත් අකමැත්තන් සිවුරෙ ඉන්නෙත් නැ, අනාගතේ තීරනය කරන්ඩ මොකෝ බැරි පාලු දූපතකට ගිහින් දන්නෙ නැ මහන කරාම.. :lol::lol:

    සිවුරු ඇරපු අයට සමාජයයේ සෑහෙනහොද පිලිගැනීමක් තියෙනවනේ
    (මමමේ ටොපික් ගැන මීට වඩා කතාකරන්නේ නෑ)
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    සිවුරු ඇරපු අයට සමාජයයේ සෑහෙනහොද පිලිගැනීමක් තියෙනවනේ
    (මමමේ ටොපික් ගැන මීට වඩා කතාකරන්නේ නෑ)

    එහෙම ප්‍රශ්නයක් නැ, ඔය ඕන තරන් ඉන්නෙ..
     
    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    කුරුසෙ උකේ ගහ ගත්ත එකෙක්ට දුක හිතිල, පොඩ්ඩක් මරිය ගැන කියල දෙන්ඩ ආව...

    උබ මෙතන සාකච්චාවට එනවනම් ඉස්සෙල්ලාම උබේ ආගම කියලා වරෙන්. නැතිනම් ඉරොට අමාරුයි..

    බෑ යකෝ මං නිගංටයෙක් හරිය උබලා දෙන්නා ඔතන මරා ගනින් මං යනවා බඩ්ඩක් ගහන්න:P:love::love: අපි ඇදම් අදින්නෑනේ ලැජ්ජා නෑ අපිට පාරේ ඇවිදින්නේ වල්ල හොලෝහොලෝ හුලං වැදි වැදි වරෙන් අපේ ආගමට උබලා දෙන්නම :P:P
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    බෑ යකෝ මං නිගංටයෙක් හරිය උබලා දෙන්නා ඔතන මරා ගනින් මං යනවා බඩ්ඩක් ගහන්න:P:love::love: අපි ඇදම් අදින්නෑනේ ලැජ්ජා නෑ අපිට පාරේ ඇවිදින්නේ වල්ල හොලෝහොලෝ හුලං වැදි වැදි වරෙන් අපේ ආගමට උබලා දෙන්නම :P:P

    නිගන්ඨයොත් හොදයි අර බඩ්ඩක් ඉස්සරහ ආමේන් ගාන මෝඩ කුරුසයන්ට වැඩිය නම්..:lol::lol: අහ් අනික නිගන්ඨ ආගමේ බඩු ගහන්ඩ උගන්නන්නෙ නැ ඕක සර්ව අවිහිසාවාදි ආගමක්... :yes::yes:
     
    Danta

    Banned
    Mar 22, 2017
    576
    33
    0
    නිගන්ඨයොත් හොදයි අර බඩ්ඩක් ඉස්සරහ ආමේන් ගාන මෝඩ කුරුසයන්ට වැඩිය නම්..:lol::lol: අහ් අනික නිගන්ඨ ආගමේ බඩු ගහන්ඩ උගන්නන්නෙ නැ ඕක සර්ව අවිහිසාවාදි ආගමක්... :yes::yes:

    මට බනින්නේ නැද්ද?
     
    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    නිගන්ඨයොත් හොදයි අර බඩ්ඩක් ඉස්සරහ ආමේන් ගාන මෝඩ කුරුසයන්ට වැඩිය නම්..:lol::lol: අහ් අනික නිගන්ඨ ආගමේ බඩු ගහන්ඩ උගන්නන්නෙ නැ ඕක සර්ව අවිහිසාවාදි ආගමක්... :yes::yes:

    හරි පුතී ආගම කොච්චර හොද උනත් වැඩක් නෑ එක අදහන උන් හරියට අදහන්නේ නැත්නම්!
    ඒක කතෝලික හරි බෞද්ධාගම උනත් එකයි ! යකෝ මිනිස්සු ආගමේ නාමෙන් රණ්ඩු වෙනවා නම් උන්ට ආගමක් නෑ ඔන්න කිවුවා :P
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    නිගන්ඨයොත් හොදයි අර බඩ්ඩක් ඉස්සරහ ආමේන් ගාන මෝඩ කුරුසයන්ට වැඩිය නම්..:lol::lol: අහ් අනික නිගන්ඨ ආගමේ බඩු ගහන්ඩ උගන්නන්නෙ නැ ඕක සර්ව අවිහිසාවාදි ආගමක්... :yes::yes:

    ඉරෝ බ්‍රෝ!
    අදෙවවාදීන් ගැන මොකෝ හිතන්නේ ? :D
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    හරි පුතී ආගම කොච්චර හොද උනත් වැඩක් නෑ එක අදහන උන් හරියට අදහන්නේ නැත්නම්!
    ඒක කතෝලික හරි බෞද්ධාගම උනත් එකයි ! යකෝ මිනිස්සු ආගමේ නාමෙන් රණ්ඩු වෙනවා නම් උන්ට ආගමක් නෑ ඔන්න කිවුවා :P

    අනුන්ගෙ ආගම් වලට අපහාස කරන්ඩ මට නම් කිසිම උවමනාවක් නැ, ඒත් මගෙ ආගමට කවුරු හරි අපහාස කරනවනම් මම නම් නිකා ඉන්නෙත් නැ..
     
    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    ඉරෝ බ්‍රෝ!
    අදෙවවාදීන් ගැන මොකෝ හිතන්නේ ? :D

    අදේව වාදියෝ් කියන්නේ දෙයියෝ අදහන්නේ නැති අයට මිසක් ආගමක් නැති අයට නෙමෙයි පුතී !
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඉරෝ බ්‍රෝ!
    අදෙවවාදීන් ගැන මොකෝ හිතන්නේ ? :D

    ඕක බිහිවෙන්නෙ බටහිර..මොකද කතෝලික ආගම නූතන විද්යාව උස්සරහ තනිකර ප්‍රතීක්ශේප වෙනව..විද්යා දැනුම තියෙන මිනිස්සු කතෝලික ආගම අත හරිනව මොකද බොරුවක් විස්වාසකරන්ඩ ඔනෙ නැති නිසා..අදේවවාදීන් ගොඩක් වෙලාවට භෙතිකවාදියො..මරණෙන් මතු ජීවිතයක් නැ කියල විස්වාස කරනව අර ෆොන්සේක මහත්තය වගේ ''මරණය යනු මොලේ මරණයයි'' කියල..මම නම් එහෙම විස්වාසකරන්නෙ නැ..මේ ලෝකෙ සියල්ල වෙන්නෙ චක්‍රාකාරව , මනුස්ස ජීවිතය විතරක් එක තැනකින් නතර වෙන්නෙ නැ...:no::no:

    Last edited:

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    අදේව වාදියෝ් කියන්නේ දෙයියෝ අදහන්නේ නැති අයට මිසක් ආගමක් නැති අයට නෙමෙයි පුතී !

    දෙයියෝ නැති ආගමක් කියපන් මුට්ටේ...

    ඕක බිහිවෙන්නෙ බටහිර..මොකද කතෝලික ආගම නූතන විද්යාව උස්සරහ තනිකර ප්‍රතීක්ශේප වෙනව..විද්යා දැනුම තියෙන මිනිස්සු කතෝලික ආගම අත හරිනව මොකද බොරුවක් විස්වාසකරන්ඩ ඔනෙ නැති නිසා..අදේවවාදීන් ගොඩක් වෙලාවට භෙතිකවාදියො..මරණෙන් මතු ජීවිතයක් නැ කියල විස්වාස කරනව අර ෆොන්සේක මහත්තය වගේ ''මරණය යනු මොලේ මරණයයි'' කියල..මම නම් එහෙම විස්වාසකරන්නෙ නැ..මේ ලෝකෙ සියල්ල වෙන්නෙ චක්‍රාකාරව , මනුස්ස ජීවිතය විතරක් එක තැනකින් නතර වෙන්නෙ නැ...:no::no:

    :)
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    බෑ යකෝ මං නිගංටයෙක් හරිය උබලා දෙන්නා ඔතන මරා ගනින් මං යනවා බඩ්ඩක් ගහන්න:P:love::love: අපි ඇදම් අදින්නෑනේ ලැජ්ජා නෑ අපිට පාරේ ඇවිදින්නේ වල්ල හොලෝහොලෝ හුලං වැදි වැදි වරෙන් අපේ ආගමට උබලා දෙන්නම :P:P

    tho nigantayekda?:shocked: