මන් ගාවත් ඉන්නව shepherd එකෙක්. ඌ හපනව කියන වචනෙවත් අහල නෑ ඒ මදිවට ගෙදෙට්ට කවුරුහරි ආවම මූ අපි ලගට දුවගෙන ඇවිත් බුරනවා. අපි යන්න ඕන ඌත් එක්ක ඒක බලන්න

මන් ගාවත් ඉන්නව shepherd එකෙක්. ඌ හපනව කියන වචනෙවත් අහල නෑ ඒ මදිවට ගෙදෙට්ට කවුරුහරි ආවම මූ අපි ලගට දුවගෙන ඇවිත් බුරනවා. අපි යන්න ඕන ඌත් එක්ක ඒක බලන්න

හදාගන්න ලේසියි, හුගක් මිත්රශීලී සතෙක්.. පොඩි ළමයින්ට තමා වැඩිය ආදරේ..බුද්ධිමත් , බැන්නොත් ගැහුවොත් නොකා නොබී ඉඳියි.. අතගාලා ආදරේ කරනකම්ම.., අවුරුද්දට දෙසැරයක් හමේ ලෙඩක් එනවාමයි.. එච්චර වදයක් නැති හොඳම වර්ගයක්.. ගෙදර ඉන්න එකා ගැන තමා මේ විස්තරේ..
Labrador ballek hadanna asawak awa. ekek ganna pot ekak , munwa hadanna amaruda? poddak wisthara kiyanna. Price ? melo deyak ballo gana danne na![]()
![]()
මන් ගාවත් ඉන්නව shepherd එකෙක්. ඌ හපනව කියන වචනෙවත් අහල නෑ ඒ මදිවට ගෙදෙට්ට කවුරුහරි ආවම මූ අපි ලගට දුවගෙන ඇවිත් බුරනවා. අපි යන්න ඕන ඌත් එක්ක ඒක බලන්න

mun hurathaleta hadanne kiyala nam dannawaSara ekekuth ona. 2nnek hadanna baluwe
German Shepherd 4 month ekek ape malli genawa. uth hurathale. ona ekek ekka sellam karanawa
![]()

මචන් එකෙක් දෙන්නම් හැබැයි ගෑනු සත්තු විතරයි දැන් ඉන්නෙ. සති 6යි. මට 25ක් දියන්. 35ක් වෙන එකෙක් 25ට දෙන්නෙ. හොදටම ඉන්නව. CKC Registered. Parent dogsල show winners. ඕනෙ නම් කියපන්z.