Labrador gana danna aya poddak kiyanna

manjulabw

Well-known member
  • Aug 23, 2007
    17,467
    15,591
    113
    Land of the Gods 🕎
    මන් ගාවත් ඉන්නව shepherd එකෙක්. ඌ හපනව කියන වචනෙවත් අහල නෑ ඒ මදිවට ගෙදෙට්ට කවුරුහරි ආවම මූ අපි ලගට දුවගෙන ඇවිත් බුරනවා. අපි යන්න ඕන ඌත් එක්ක ඒක බලන්න

    :lol:
     

    7778

    Well-known member
  • Mar 17, 2013
    8,514
    1,509
    113
    හදාගන්න ලේසියි, හුගක් මිත්‍රශීලී සතෙක්.. පොඩි ළමයින්ට තමා වැඩිය ආදරේ..බුද්ධිමත් , බැන්නොත් ගැහුවොත් නොකා නොබී ඉඳියි.. අතගාලා ආදරේ කරනකම්ම.., අවුරුද්දට දෙසැරයක් හමේ ලෙඩක් එනවාමයි.. එච්චර වදයක් නැති හොඳම වර්ගයක්.. ගෙදර ඉන්න එකා ගැන තමා මේ විස්තරේ..

    Thxx bro. Hame ledeta mokakda karanna ona ? Mokada wenne ?
     

    dash4usoft

    Junior member
  • Sep 21, 2010
    87
    4
    8
    Mcn.. Ape gedara hitiya ekek.. hodata hoyala balala ganin.. 3 years hitiya u maruna.. godak ayata Cancer awanawalu. ape ekata beheth krnda mata 1lak wage giya.. beheth walin hoda wela hitiyata. eka parata maruna.. mama ita passe hoyala baluwa.. eka Labrador lankawata mulin awa set eke awulak kiyala thama doctor kenek kiwe.. ekama family eke dogs la cross wela kiyala..
     

    dash4usoft

    Junior member
  • Sep 21, 2010
    87
    4
    8
    Mona de unath mama. mama adare wadima Labrador thama mcn.. Un marama marai bn... unge gathi guna hama dema supiri..
     

    w20

    Member
    Mar 18, 2017
    348
    40
    0
    Earth
    Ikman eke innawa balapan.


    Market price ekata godakma aduwata dena ewun gena wediya hoyala ganin. mokak hari awlak da danne nena.
     

    Nice_guy

    Well-known member
  • Nov 14, 2017
    2,632
    301
    83
    Labrador ballek hadanna asawak awa. ekek ganna pot ekak , munwa hadanna amaruda? poddak wisthara kiyanna. Price ? melo deyak ballo gana danne na :D

    labrador-paw.jpg


    මචන් ඕක බල්ලෙක්ට වැඩිය ගෙදර එකෙක් වගේ තමයි වැඩ කරන්නේ. හෙන කපටියි(මූණ බැලුවම නිකන්ම කියන්න පුලුවන් ඌ කපටියි කියල). නාන්න කිසි අකැමැත්තක් නැ. මඩේ පනින්න හරි ආසයි ඌරෙක් වගේ. කද්දිත් එහෙම තමයි. බාල්දියක් කෑම දිපන්, කෑමත් කාලා බාල්දියත් කයි.
    Om_Nom_Eating_Candy.jpg

    අන්න ඒ වගේ තමා.​

    උඹ ඌට මොකක් හරි අපත වැඩක් කරොත් ඌත් ඒක මතක තියන් ඉඳල උඹට අපත වැඩක් කරනව. :P

    Labලගෙ ප්‍රශ්න කීපයකුත් තියෙනව. ගොඩක් Labල ඕනම කෙනෙක් එක්ක යාලුයි. මුර කරන්න හොඳම බල්ලෙක්නන් නෙවෙයි. විටමින් හරි කොල ජාති මුල ඉඳලම කෑමට mix කරපන්. මොකද ලොන් යන ලෙඩවලට ගොඩක් විටමින් අවුල බලපානව. මේ බල්ලන්ට තියෙන ලොකුම ලෙඩේ තමයි ලොන්වල ප්‍රශ්න එන්න පුලුවන් එක. කිනිතුල්ලන්ට මැක්කන්ට එහෙම බෙහෙත් හරි කාලෙට දාපන්. කෑම වැඩියෙන් දෙන්න එපා. බර වැඩි වුනාහම මිනිස්සුන්ට වගේ athritis සහ heart attack එන්න පුලුවන්. පඩිපෙළවල් එහෙම වැඩිය නගින්න දෙන්න එපා ලොකු උනාම. (මිනිස්සුන්ට එන common ලෙඩ මුන්ටත් ගොඩක් එනව ඒත් මිනිස්සුන්ට දෙන බෙහෙත් ජාති දෙන්න යන්න එපා). හරිනන් කන්න දෙන්නේ දවසට එක පාරයි ලොකු කෑම එකක්(ලොකු බල්ලන්ට) ඒත් වයසේ හැටියට වෙනස් වෙනව(vetගෙන් අහපන් හරියටම).

    ඌ මෝඩ නැති හන්ද මුලින් පුරැදු නොකරොත් නරක පුරැදු අත අරින්න අමාරැ වෙයි. ඒක හන්ද මුල ඉඳල වැදගත් විදිහට හදන්න try එක දීපන්. ගන්නවනන් හොඳ breed එකක් එකෙක් ගනින්(eukunuba / pedigree). cross එවුන් හරි නැ.


     
    Last edited:

    7778

    Well-known member
  • Mar 17, 2013
    8,514
    1,509
    113
    මන් ගාවත් ඉන්නව shepherd එකෙක්. ඌ හපනව කියන වචනෙවත් අහල නෑ ඒ මදිවට ගෙදෙට්ට කවුරුහරි ආවම මූ අපි ලගට දුවගෙන ඇවිත් බුරනවා. අපි යන්න ඕන ඌත් එක්ක ඒක බලන්න

    :lol::D
     

    ride_out

    Well-known member
  • Aug 18, 2015
    2,876
    1,577
    113
    mun hurathaleta hadanne kiyala nam dannawa :) Sara ekekuth ona. 2nnek hadanna baluwe :D German Shepherd 4 month ekek ape malli genawa. uth hurathale. ona ekek ekka sellam karanawa :):lol:

    mage gawa gsd+ridgeback cross ekek innawa. 75% gsd wage.
    podi kale nan patta hurathal. dan tika tika sarai wage. hapanda yanawa.
    kuduwe dalatha neme eliyema thama inne. wayasaka ayata ehema akamathi aei manda :baffled:
    matanan hena adarei. man uge kate atha dada sellan karanne. kawadawath ridenda hapala na. laawata sellamata allanne.
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,899
    1
    9,696
    113
    Gampaha
    මචන් එකෙක් දෙන්නම් හැබැයි ගෑනු සත්තු විතරයි දැන් ඉන්නෙ. සති 6යි. මට 25ක් දියන්. 35ක් වෙන එකෙක් 25ට දෙන්නෙ. හොදටම ඉන්නව. CKC Registered. Parent dogsල show winners. ඕනෙ නම් කියපන්z.
     

    7778

    Well-known member
  • Mar 17, 2013
    8,514
    1,509
    113
    මචන් එකෙක් දෙන්නම් හැබැයි ගෑනු සත්තු විතරයි දැන් ඉන්නෙ. සති 6යි. මට 25ක් දියන්. 35ක් වෙන එකෙක් 25ට දෙන්නෙ. හොදටම ඉන්නව. CKC Registered. Parent dogsල show winners. ඕනෙ නම් කියපන්z.

    Boy kenek thamai baluwe. photo ekak danna puluwanda poddak :love: