මම tv එකක් ගන්න කියලා ඉන්නෙ කාමරයට. 32 inches Hisense or JVC එකක් තමයි ගන්න බලන්නෙ. Hisense එක HD ready, JVC එක full hd. ජාති දෙකටම 3 years warranty. Hisense කරන්නෙ Damro නිසා after sales service හොදයි. JVC කරන්නෙ abans නිසා service එක චාටර් වෙයි.
මේ brands දෙක දන්න කවුරුහරි ඉන්නවනම් advice එකක් දෙන්න.
මේ brands දෙක දන්න කවුරුහරි ඉන්නවනම් advice එකක් දෙන්න.