ඇබා යන්න එපා කියන්නෙ ඇයි...
ඇබා යන්න එපා කියන්නෙ ඇයි...
මගෙ සහෝදරයෙක්ගේ වෙඩිම තිබ්බා කාලෙකට කලින්...
වෙඩිම තිබ්බෙ මෙහෙන් ගොඩක් දුරක...
මීට කලින් බ්ලෙසර්1ක් රෙන්ට් කලේ කාලෙකට කලින් 2016 වගේ..
එතකොට සවිස්1 හොද නිසා මේ පාරත් ගියා නුගේගොඩ ඇබා එකට...
වෙඩිමට සතියක් තියලා ගිහින් බ්ලෙසර්1ක් ෆිටෝන් කරලා ඇජස් කරන්න දුන්නා...
ගිය ගමන් මුන් දෙන්නේ පට්ට ගහපු බ්ලේසර්.. පට්ටම චාටර් ඒවා.. මටත් මුලින් එහෙම බ්ලේසර්1ක් ඇන්දුව මුන්
මට එවෙලෙ මීටර් උනේ නෑ චා කියලා....
ටික වෙලා ගියාම මට තේරුනා මේක කුනුගොඩක් කියලා...
මම් මට ඇදුම දුන්න එකාට කිව්ව අරක හරි යන් නෑ කියලා.. ඇයි අහුවා.. මම කීවා පරණ පාටයි කියල. ඒ ගමනේ පොර කිව්වා එහෙනම් හොද1ක් තෝරගන්න කියලා මාව උන්ගේ බ්ලෙසර් තියන තැනට එක්කන් ගියා.. මෙන්න නියම බඩු තියනව පට්ට නොගහපු..
මම් එයින් හොද1ක් තොරලා දුන්නම උන් කිව්ව ඒක හදල තියන්නම් රෙන්ට් කරන දවසට එන්න කියලා...
මමත් සතුටු සිතින් ආවා ඉතින් දැන් අවුල නෑනේ කියල..
වෙඩිමට කලින් දවසේ ගියා ඇදුම ගන්න.. මෙන්න කියල උන් දුන්න ඇදුම.. අම්මට හුඩු අරන් බැලුවම අර පට්ට ගහපු1මයි දීල තියෙන්නේ...
මම් උඩ ගියා බන්..
හරිම සවුත්තුයි ඒ ඇදුම.. මම් කිව්ව මේ මම් තෝරපු1 නෙවෙයිනෙ කියලා. උන් කිව්ව නා සර් තෝරපු1 තම මේ හැදුවෙ කියල. මට යකා නැග්ගා.මම් දන්නව දැන් ගේමක් ඉල්ලල පලක් නෑ හෙට උදේම වෙඩිමට දැන් මම යන්නත් ඕන.. ඒ වෙද්දි සල්ලි දීලත් තිබ්බේ මොකද උන් සල්ලි ගන්නවා ඇදුම අපට හරියන්න ඇජස් කරන නිසා...

මොනව කරන්නද ඇදන් ගියා ඔන්න ඔහෙ.
මම් ඕක ඔෆිස්1 උන් එක්ක කිව්වම උන්ගෙ දෙතුන් දෙනෙකුටත් වෙලා තිබ්බ ඕක..
පට්ටම කපටි වැඩ කරන්නේ උන් බන්..
මම උබලට කියන්නේ මචන්ලා යන්න එපා ඇබා1ට.
තව රෙන්ට් කරන්න පුලුවන් තැන් තියනවා ඕන තරම්.. ආයේ නම් ඕකුන්ගෙ යන්නේ නෑ සහ දන්න කෙනෙක්ට යන්න දෙන්නේ නෑ කියල හිතා ගත්තා..
link මේ තියෙන්නෙ කොළඹ රෙන්ට් කරන්න පුලුවන් තැන් ටිකක්...
ඇබා යන්න එපා කියන්නෙ ඇයි...
මගෙ සහෝදරයෙක්ගේ වෙඩිම තිබ්බා කාලෙකට කලින්...
වෙඩිම තිබ්බෙ මෙහෙන් ගොඩක් දුරක...

මීට කලින් බ්ලෙසර්1ක් රෙන්ට් කලේ කාලෙකට කලින් 2016 වගේ..
එතකොට සවිස්1 හොද නිසා මේ පාරත් ගියා නුගේගොඩ ඇබා එකට...
වෙඩිමට සතියක් තියලා ගිහින් බ්ලෙසර්1ක් ෆිටෝන් කරලා ඇජස් කරන්න දුන්නා...
ගිය ගමන් මුන් දෙන්නේ පට්ට ගහපු බ්ලේසර්.. පට්ටම චාටර් ඒවා.. මටත් මුලින් එහෙම බ්ලේසර්1ක් ඇන්දුව මුන්
මට එවෙලෙ මීටර් උනේ නෑ චා කියලා....
ටික වෙලා ගියාම මට තේරුනා මේක කුනුගොඩක් කියලා...

මම් මට ඇදුම දුන්න එකාට කිව්ව අරක හරි යන් නෑ කියලා.. ඇයි අහුවා.. මම කීවා පරණ පාටයි කියල. ඒ ගමනේ පොර කිව්වා එහෙනම් හොද1ක් තෝරගන්න කියලා මාව උන්ගේ බ්ලෙසර් තියන තැනට එක්කන් ගියා.. මෙන්න නියම බඩු තියනව පට්ට නොගහපු..
මම් එයින් හොද1ක් තොරලා දුන්නම උන් කිව්ව ඒක හදල තියන්නම් රෙන්ට් කරන දවසට එන්න කියලා...
මමත් සතුටු සිතින් ආවා ඉතින් දැන් අවුල නෑනේ කියල..

වෙඩිමට කලින් දවසේ ගියා ඇදුම ගන්න.. මෙන්න කියල උන් දුන්න ඇදුම.. අම්මට හුඩු අරන් බැලුවම අර පට්ට ගහපු1මයි දීල තියෙන්නේ...
මම් උඩ ගියා බන්..හරිම සවුත්තුයි ඒ ඇදුම.. මම් කිව්ව මේ මම් තෝරපු1 නෙවෙයිනෙ කියලා. උන් කිව්ව නා සර් තෝරපු1 තම මේ හැදුවෙ කියල. මට යකා නැග්ගා.මම් දන්නව දැන් ගේමක් ඉල්ලල පලක් නෑ හෙට උදේම වෙඩිමට දැන් මම යන්නත් ඕන.. ඒ වෙද්දි සල්ලි දීලත් තිබ්බේ මොකද උන් සල්ලි ගන්නවා ඇදුම අපට හරියන්න ඇජස් කරන නිසා...