ඇබා යන්න එපා කියන්නෙ ඇයි...

D_Mad

Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    ඇබා යන්න එපා කියන්නෙ ඇයි...

    ඇබා යන්න එපා කියන්නෙ ඇයි...
    මගෙ සහෝදරයෙක්ගේ වෙඩිම තිබ්බා කාලෙකට කලින්...
    වෙඩිම තිබ්බෙ මෙහෙන් ගොඩක් දුරක...:love:
    මීට කලින් බ්ලෙසර්1ක් රෙන්ට් කලේ කාලෙකට කලින් 2016 වගේ..
    එතකොට සවිස්1 හොද නිසා මේ පාරත් ගියා නුගේගොඩ ඇබා එකට...
    වෙඩිමට සතියක් තියලා ගිහින් බ්ලෙසර්1ක් ෆිටෝන් කරලා ඇජස් කරන්න දුන්නා...
    ගිය ගමන් මුන් දෙන්නේ පට්ට ගහපු බ්ලේසර්.. පට්ටම චාටර් ඒවා.. මටත් මුලින් එහෙම බ්ලේසර්1ක් ඇන්දුව මුන්
    මට එවෙලෙ මීටර් උනේ නෑ චා කියලා....
    ටික වෙලා ගියාම මට තේරුනා මේක කුනුගොඩක් කියලා... :(
    මම් මට ඇදුම දුන්න එකාට කිව්ව අරක හරි යන් නෑ කියලා.. ඇයි අහුවා.. මම කීවා පරණ පාටයි කියල. ඒ ගමනේ පොර කිව්වා එහෙනම් හොද1ක් තෝරගන්න කියලා මාව උන්ගේ බ්ලෙසර් තියන තැනට එක්කන් ගියා.. මෙන්න නියම බඩු තියනව පට්ට නොගහපු..
    මම් එයින් හොද1ක් තොරලා දුන්නම උන් කිව්ව ඒක හදල තියන්නම් රෙන්ට් කරන දවසට එන්න කියලා...
    මමත් සතුටු සිතින් ආවා ඉතින් දැන් අවුල නෑනේ කියල.. :P
    වෙඩිමට කලින් දවසේ ගියා ඇදුම ගන්න.. මෙන්න කියල උන් දුන්න ඇදුම.. අම්මට හුඩු අරන් බැලුවම අර පට්ට ගහපු1මයි දීල තියෙන්නේ... :growl: මම් උඩ ගියා බන්..
    හරිම සවුත්තුයි ඒ ඇදුම.. මම් කිව්ව මේ මම් තෝරපු1 නෙවෙයිනෙ කියලා. උන් කිව්ව නා සර් තෝරපු1 තම මේ හැදුවෙ කියල. මට යකා නැග්ගා.මම් දන්නව දැන් ගේමක් ඉල්ලල පලක් නෑ හෙට උදේම වෙඩිමට දැන් මම යන්නත් ඕන.. ඒ වෙද්දි සල්ලි දීලත් තිබ්බේ මොකද උන් සල්ලි ගන්නවා ඇදුම අපට හරියන්න ඇජස් කරන නිසා...
    :angry::angry:
    මොනව කරන්නද ඇදන් ගියා ඔන්න ඔහෙ.
    මම් ඕක ඔෆිස්1 උන් එක්ක කිව්වම උන්ගෙ දෙතුන් දෙනෙකුටත් වෙලා තිබ්බ ඕක..

    පට්ටම කපටි වැඩ කරන්නේ උන් බන්..
    මම උබලට කියන්නේ මචන්ලා යන්න එපා ඇබා1ට. :no:
    තව රෙන්ට් කරන්න පුලුවන් තැන් තියනවා ඕන තරම්.. ආයේ නම් ඕකුන්ගෙ යන්නේ නෑ සහ දන්න කෙනෙක්ට යන්න දෙන්නේ නෑ කියල හිතා ගත්තා..


    link මේ තියෙන්නෙ කොළඹ රෙන්ට් කරන්න පුලුවන් තැන් ටිකක්...
     
    • Like
    Reactions: Luvis and ruchira55

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    ඇබා එකේ තියන පට්ට ගහපු බ්ලෙසර් ටිකෙන් කෝටි ගානක් හොයල ඇති උන්..
     

    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,191
    1
    6,248
    113
    Sri Lanka
    Okun mage wedding eke bestmen lage book karapu waistcoats tikath wena ekekta dila thibba. Kalin dawase gihin baladdi ewa na. Hena gemak deela similar waistcoats hoyagaththe. Man kiyanne Panadure ABBA eke 2014 di.
     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    මම දැක්ක මේකෙ ත්‍රේඩ්1ක් දාල තිබ්බ වෙඩින් සූට්1ක් හයර් කරන තැන් අහලා.. සමහරු ඇබා රෙකමන්ඩ් කරල තිබ්බා.. ඇබා ඇරෙන්න ඕන තරම තියනවා හොද තැන්.
     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    Okun mage wedding eke bestmen lage book karapu waistcoats tikath wena ekekta dila thibba. Kalin dawase gihin baladdi ewa na. Hena gemak deela similar waistcoats hoyagaththe. Man kiyanne Panadure ABBA eke 2014 di.

    මචන් රෙන්ට් කරන හැමෝම ඇදුම ගන්නේ වෙඩිමට දවසක් තියලනේ.. ඒකත් දවසෙ වැඩ ඉවර වෙලා හැන්දාවට.. එහෙම තකහනියක් ගියාම උන් දෙන්නේ කුනු ගොඩක්.. මොකද උන් එතකොට අපෙන් සල්ලි අරන් ඉවරයිනෙ.. අනික අපට අවසාන මොහොතෙ වෙන විකල්පයකුත් නෑනේ... අපි හිරවෙනවනේ..
     

    samsri

    Well-known member
  • May 15, 2018
    3,174
    2,420
    113
    Namal Balachandra anna place supiri service ekak denne . lassan kello dennekuth innawa CEO ta. meke rent kranwada nam danne na.
     

    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,191
    1
    6,248
    113
    Sri Lanka

    මචන් රෙන්ට් කරන හැමෝම ඇදුම ගන්නේ වෙඩිමට දවසක් තියලනේ.. ඒකත් දවසෙ වැඩ ඉවර වෙලා හැන්දාවට.. එහෙම තකහනියක් ගියාම උන් දෙන්නේ කුනු ගොඩක්.. මොකද උන් එතකොට අපෙන් සල්ලි අරන් ඉවරයිනෙ.. අනික අපට අවසාන මොහොතෙ වෙන විකල්පයකුත් නෑනේ... අපි හිරවෙනවනේ..


    Sirawata. Eda hawasa paya dekak withara unge okkoma awussala bun hoyagaththe. Badu hoyagannakan baninnath ba. Okun wena ekak hoyala dunne naththan. :rofl:
     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya


    Sirawata. Eda hawasa paya dekak withara unge okkoma awussala bun hoyagaththe. Badu hoyagannakan baninnath ba. Okun wena ekak hoyala dunne naththan. :rofl:

    සිරාවටම උන්ගේ සවිස්1 නම් අන්තිමයි... මම් යන වෙලාවෙත් මනමාලයෙක් ඉදන් බනිනවා උගේ ක්‍රොව්ලර් හරි නෑ කියල කියපු විදියට නෙවෙයි මහල තියෙන්නෙ කියලා..
     

    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    ඉතින් උබටම කියලා සුට් එකක් මහගනින්කෝ බන්. හමීඩ්යා එකේ පට්ටෙට මහනවා. ටිකක් වියදම් වෙයි. අවුලක් නැහැ දීර්ග කාලයක් අඳින්න පුළුවන් නේ.
     

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    උන්ගේ FB page එකක හරි සවුත්තුයි කියල රේටින් එකක් දාපන්.....:angry:
    ඔය බ්ලෙසර් රෙන්ට් කරද්දී සමහර පොඩි තැන් තියෙනවා. උන්ගේ හොඳයි.
     

    mtmadushanka

    Well-known member
  • Apr 28, 2018
    3,699
    592
    113
    Hogwarts 🏰
    jnwXbb1.gif
     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    උන්ගේ FB page එකක හරි සවුත්තුයි කියල රේටින් එකක් දාපන්.....:angry:
    ඔය බ්ලෙසර් රෙන්ට් කරද්දී සමහර පොඩි තැන් තියෙනවා. උන්ගේ හොඳයි.

    ඔව් වෙන්න ඇති මචා
    රෙන්ට් අවුට් කරන්න නම් උන් හොද නෑ...