oya krame un ikmanatama nawattanawa. ape un stickers galola danmoth e item ka bill wenne na. cashier ta badu oya malla ada ada hoyannath ba.
Try this once. You will see how many bags can be avoided coming home.
එක් වතාවක් මෙය කරලා බලන්න හැකි නම්... ඔබ පුදුමයට පත් වේවි කෙතරම් පොලිතීන් බෑග් ප්රමාණයක් නිවසට ඒමෙන් වැළකුණාද යන්න දැකලා..
![]()


වැහින්නත් කලින් වැහි ලිහිණියෝ පියාඹදදී ම ලයිට් යන එක නවත්තලා දීපන්.
එක් වතාවක් මෙය කරලා බලන්න හැකි නම්... ඔබ පුදුමයට පත් වේවි කෙතරම් කුණුහරප ප්රමාණයක් කටින් එලියට ඒමෙන් වැළකුණාද යන්න දැකලා..
![]()

ඔව් බන් කරන්ට් එක නම් අපිට මේ දවස් වල බල්ලෝ ගානට දාල සලකන්නේ...

පැයක් කරන්ට් එක ගියොත් කොහොමද මිනිසුන් 4 දෙනක් වැඩ කරන තැනක.ඔව් බන් කරන්ට් එක නම් අපිට මේ දවස් වල බල්ලෝ ගානට දාල සලකන්නේ...
පැයක් කරන්ට් එක ගියොත් කොහොමද මිනිසුන් 4 දෙනක් වැඩ කරන තැනක.

