වතාවක් මෙය කරලා බලන්න...

Ceylon Electricity Board

Verified Profile
  • Jan 17, 2016
    198
    161
    43
    56
    Sri Lanka
    www.ceb.lk
    වතාවක් මෙය කරලා බලන්න...

    Try this once. You will see how many bags can be avoided coming home.
    එක් වතාවක් මෙය කරලා බලන්න හැකි නම්... ඔබ පුදුමයට පත් වේවි කෙතරම් පොලිතීන් බෑග් ප්‍රමාණයක් නිවසට ඒමෙන් වැළකුණාද යන්න දැකලා..

    M9kxKRA.png
     
    • Like
    Reactions: techytee

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,964
    1
    9,774
    113
    Gampaha
    oya krame un ikmanatama nawattanawa. ape un stickers galola danmoth e item ka bill wenne na. cashier ta badu oya malla ada ada hoyannath ba.
     
    shenic_v2.0.0

    Member
    Sep 17, 2016
    2,287
    351
    0
    Try this once. You will see how many bags can be avoided coming home.
    එක් වතාවක් මෙය කරලා බලන්න හැකි නම්... ඔබ පුදුමයට පත් වේවි කෙතරම් පොලිතීන් බෑග් ප්‍රමාණයක් නිවසට ඒමෙන් වැළකුණාද යන්න දැකලා..

    M9kxKRA.png

    වැහින්නත් කලින් වැහි ලිහිණියෝ පියාඹදදී ම ලයිට් යන එක නවත්තලා දීපන්.

    එක් වතාවක් මෙය කරලා බලන්න හැකි නම්... ඔබ පුදුමයට පත් වේවි කෙතරම් කුණුහරප ප්‍රමාණයක් කටින් එලියට ඒමෙන් වැළකුණාද යන්න දැකලා..

    :growl:
     
    Kibi_Simba

    Banned
    Jun 5, 2018
    59
    6
    0
    මේ මොන හුත්තක් කරලද ? දැන් කැෂියර් ප්‍රයිස් ටැග් වෙනුවට ප්‍රයිස් රීඩර් එකට අල්ලන්නෙ උබේ ඇට දෙකද ? විදුලි බල මණ්ඩල් හුත්තා. :cool:
     
    Kibi_Simba

    Banned
    Jun 5, 2018
    59
    6
    0

    මිනිස්සුන්ගෙ ප්‍රශ්ණ විසඳලා ඉන්න මෝඩ හුකන කතා කියන්න ඉස්සෙල්ලා. :sorry:
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    වැහින්නත් කලින් වැහි ලිහිණියෝ පියාඹදදී ම ලයිට් යන එක නවත්තලා දීපන්.

    එක් වතාවක් මෙය කරලා බලන්න හැකි නම්... ඔබ පුදුමයට පත් වේවි කෙතරම් කුණුහරප ප්‍රමාණයක් කටින් එලියට ඒමෙන් වැළකුණාද යන්න දැකලා..

    :growl:

    :lol::lol: ඔව් බන් කරන්ට් එක නම් අපිට මේ දවස් වල බල්ලෝ ගානට දාල සලකන්නේ...:angry::angry::angry: පැයක් කරන්ට් එක ගියොත් කොහොමද මිනිසුන් 4 දෙනක් වැඩ කරන තැනක.
     
    shenic_v2.0.0

    Member
    Sep 17, 2016
    2,287
    351
    0
    :lol::lol: ඔව් බන් කරන්ට් එක නම් අපිට මේ දවස් වල බල්ලෝ ගානට දාල සලකන්නේ...:angry::angry::angry: පැයක් කරන්ට් එක ගියොත් කොහොමද මිනිසුන් 4 දෙනක් වැඩ කරන තැනක.

    ඔවු බන්.. බිල එනවා වෙලාවට. මාසයක් පරක්කු උනොත් දැන් රතු බිලත් එනවා. හැබැයි අපිට ඕන වෙලාවට ලයිට් නෑ. උන් දෙන වෙලාවට අපි වැඩ කර ගන්න ඕන! :growl:

    කෝල් එකක් ගත්තම පඩේකට ගණන් ගන්නේ නෑ! :growl:
     
    SumuduSulari

    Member
    Jan 27, 2018
    935
    83
    0
    mama karanawa mehema ekak. eka shopping kawarayak aragena ekata elawalu okkoma dala sticker tika alawanawa. e sticker lesiyen galawanna ba. elawauth kata gatagalane denne.

    eth samahara uttiyanta bag epa kiyana eka therennema na. balenma denawaa. samaharaweleta mama apahu galawala danwa ethanama.

    thawa mama yougut hadi ganne na.