සම්පත් බැංකුවෙන් පොඩි Personal Loan ගන්න පුලුවන්ද?
මම කොහේ හරි දැක්කා ඇපකාරයො නැතුව ලක්ෂ 5 වෙනකම් ගන්න පුළුවන් කියලා.
ඔන්ලයින් Apply කරන්න නම් පුළුවන්. https://www.sampath.lk/en/loans#_
කලින් ගනිපු කවුරු හරි ඉන්නවද? Personal Loan ගනිද්දී හේතුව එහෙමත් අහනවද?
ලක්ෂ 2.5 ක් වගේ, A/C unit එකක් ගන්නයි, තව පොඩි වැඩ ටිකකටයි.
අත්දැකීම් තියෙන එකෙක් උදව් කරත්වා. (බැංකුවට ගිහින් අහන්න කලින් උඹලගෙන් ඇහුවේ. ගියොත් කොහොමහරි ඕක දිලානේ එවන්නේ. අපි එපයි ගෙවන්න)

ඒකනම් ඇත්ත බන්.ලෝන් දාන එකනම් මටත් මහ ඔළුව කැක්කුමක්.එකතු කරලම කරගන්නවා එක්කෝ.තැන්ක්ස් බන්.++14