Sampath Bank Loan

dot.Net

Well-known member
  • Nov 16, 2017
    932
    1,277
    93
    සම්පත් බැංකුවෙන් පොඩි Personal Loan ගන්න පුලුවන්ද?
    මම කොහේ හරි දැක්කා ඇපකාරයො නැතුව ලක්ෂ 5 වෙනකම් ගන්න පුළුවන් කියලා.

    ඔන්ලයින් Apply කරන්න නම් පුළුවන්. https://www.sampath.lk/en/loans#_

    කලින් ගනිපු කවුරු හරි ඉන්නවද? Personal Loan ගනිද්දී හේතුව එහෙමත් අහනවද?

    ලක්ෂ 2.5 ක් වගේ, A/C unit එකක් ගන්නයි, තව පොඩි වැඩ ටිකකටයි. :(

    අත්දැකීම් තියෙන එකෙක් උදව් කරත්වා. (බැංකුවට ගිහින් අහන්න කලින් උඹලගෙන් ඇහුවේ. ගියොත් කොහොමහරි ඕක දිලානේ එවන්නේ. අපි එපයි ගෙවන්න) :eek:
     
    Chootyputha2014

    Well-known member
  • Mar 9, 2014
    2,621
    2,088
    113

    Bump
     
    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,666
    20,939
    113
    hsbc credit card ekak thiyenawada

    oya wage ganak within 2 hours ganna puluwan
    uba welawa bill settle karala thiyenawanam
     
    mtmadushanka

    Well-known member
  • Apr 28, 2018
    3,699
    592
    113
    Hogwarts 🏰
    jnwXbb1.gif
     
    Flyboy

    Well-known member
  • Oct 15, 2007
    4,665
    313
    83
    Colombo
    owa kiyanawa vithray ban ganna giyama puka irenawa

    Not that hard...

    To get a personal loan without a guarantor u should have a permanent job in a reputed company. and u should transfer your salary to that bank. That,s all..

    There's no 5 lks limit for personal loans. U can apply more according to ur salary. I don't know specific details about Sampath Personal loans, but any bank does have this.
     
    Flyboy

    Well-known member
  • Oct 15, 2007
    4,665
    313
    83
    Colombo
    sirawata ban kiynne,sellery harawanna kiyayi,araka ona kiyay,meka ona kiyanawa,padi madi kiynawa,apa karayo hari neha kiynawa eka eka maagul kiyala lorn epama karanawa

    Gon katha kiyanna epa ban.. Apa karayo nathuwa loan ekak ganna eka gana ahuwama gon uttara ne denne..
     
    lahiru1223

    Active member
  • Sep 29, 2009
    188
    40
    28
    sampath eken nam ehema ganda amarui ban..ehema apakarayo nathuwa ganda bariwei sampath ekenam..sampath eke anika interest rate ekath vadi..mama lagadi personal load ekakata ahuwama interest eka 18% koheda kiwwa...NDB Bank eken ahapan..eknam apakarayo nathuwa interest rate eka tikak aduvata (14.75% - 16%) ganda puluvan wei..poddak balapan
     
    samsri

    Well-known member
  • May 15, 2018
    3,174
    2,420
    113
    sirawata ban kiynne,sellery harawanna kiyayi,araka ona kiyay,meka ona kiyanawa,padi madi kiynawa,apa karayo hari neha kiynawa eka eka maagul kiyala lorn epama karanawa

    ow ban. eka nam sira ban kekata ghninam balnna oni kiaywna wage na
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,349
    19,445
    113
    Colombo
    මම නම් සම්පත් එකෙන් අරන් නැහැ, කොමර්ෂල් එකෙන් ඇපකාරයො නැතුව ලෝන් එකක් ගත්තා

    ගොඩක් වෙලාවට ඔය ගාන ඇපකාරයෝ නැතුව ගන්න පුලුවන්
    හේතුව අහනවා, ඒක ලොකුවට බලන්නේ නැහැ. ගෙදර අලුත් වැඩියා කරනවා කියලා කියන්න පුලුවන්
    සැලරි ස්ලිප් අරන් පලයන් බැංකුවට යනකොට
    සැලරි හරවන්න වෙයි සම්පත් බැංකුවට
    උබගෙ සැලරියෙන් 60%ට වඩා වාරිකේ අඩුවෙන්න ඕන ලෝන් ගන්න. වාරිකේ ගොඩක් අඩු නම් ලෝන් එක ගන්න ලේසියි
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,554
    4,117
    113
    Gon katha kiyanna epa ban.. Apa karayo nathuwa loan ekak ganna eka gana ahuwama gon uttara ne denne..

    gona kathawak neme ban mama giyapu nisa kiynne,tikak hara kerena vidiyata katha kale lb finace eken vithrayi,
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,493
    22,147
    113
    Gon katha kiyanna epa ban.. Apa karayo nathuwa loan ekak ganna eka gana ahuwama gon uttara ne denne..

    මචන් රට ඉන්න කෙනෙක්ට ලෝන් එකක් ගන්න අමාරුද?
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,493
    22,147
    113
    මම නම් සම්පත් එකෙන් අරන් නැහැ, කොමර්ෂල් එකෙන් ඇපකාරයො නැතුව ලෝන් එකක් ගත්තා

    ගොඩක් වෙලාවට ඔය ගාන ඇපකාරයෝ නැතුව ගන්න පුලුවන්
    හේතුව අහනවා, ඒක ලොකුවට බලන්නේ නැහැ. ගෙදර අලුත් වැඩියා කරනවා කියලා කියන්න පුලුවන්
    සැලරි ස්ලිප් අරන් පලයන් බැංකුවට යනකොට
    සැලරි හරවන්න වෙයි සම්පත් බැංකුවට
    උබගෙ සැලරියෙන් 60%ට වඩා වාරිකේ අඩුවෙන්න ඕන ලෝන් ගන්න. වාරිකේ ගොඩක් අඩු නම් ලෝන් එක ගන්න ලේසියි

    රට ඉන්න කෙනෙක්ට ලෝන් එකක් ගන්න හොදම බැංකුව මොකක්ද බන්?ගේ හදාගන්න තමා ගන්නේ ලක්ෂ 25ක් වගේ ඇති..මොනවද දන්නේ නැහැ දෙන්න ඕන දේවල්.ඇපකාරයොත් ඕනද?
     
    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,591
    113
    Land of the Gods 🕎
    රට ඉන්න කෙනෙක්ට ලෝන් එකක් ගන්න හොදම බැංකුව මොකක්ද බන්?ගේ හදාගන්න තමා ගන්නේ ලක්ෂ 25ක් වගේ ඇති..මොනවද දන්නේ නැහැ දෙන්න ඕන දේවල්.ඇපකාරයොත් ඕනද?

    රට ඉන්නවනම් මචන් උබේ සැලරි එක එම්බසි එකෙන් සෙටිෆයි කරන් ඒ ලෙටර් බෑන්ක් එකට දෙන්න ඔන, තව ඇපේට ඔප්පුවක් ඔන. හොදම දේ බන් උබේ සැලරි එක 1.5-2 අතර නම් එකතු කරලම කර ගනින්.
     
    • Like
    Reactions: dxx

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,493
    22,147
    113
    රට ඉන්නවනම් මචන් උබේ සැලරි එක එම්බසි එකෙන් සෙටිෆයි කරන් ඒ ලෙටර් බෑන්ක් එකට දෙන්න ඔන, තව ඇපේට ඔප්පුවක් ඔන. හොදම දේ බන් උබේ සැලරි එක 1.5-2 අතර නම් එකතු කරලම කර ගනින්.

    :Dඒකනම් ඇත්ත බන්.ලෝන් දාන එකනම් මටත් මහ ඔළුව කැක්කුමක්.එකතු කරලම කරගන්නවා එක්කෝ.තැන්ක්ස් බන්.++14
     
    • Like
    Reactions: manjulabw