![]()
මං use කරන්නෙ මේක. Microlab M-500U 2.1
sounds පට්ට. රු. 5,500/= ක් වුනා.
unity එකෙන් ගත්තෙ දැනට මාස 8 කට විතර කලින් වගෙ.
![]()
You are looking for a PC speakers
එහෙනම් මෙක ගනින් රු 10,000 වෙයි![]()
MATH GANNA ONE SOUNDS HODAIDA MACHAN
![]()
![]()
me deken mokadda hoda
gannakota math heuwa,altec tham thiyenawa gampaha patte used ewa 7k ganan,logitech mud bass ekak enawa kiynawa samaharu danne nam na use karala na.creative agent kenek innawa machn unitiyen paren eha patte ungen wadi warrnty ekak gataki.(shop wala denne 6 moth wage un gawa 1 year dunna mage model ekata).
man gawa thiyenne nam creative a255 basic model ekagannakota math heuwa,altec tham thiyenawa gampaha patte used ewa 7k ganan,logitech mud bass ekak enawa kiynawa samaharu danne nam na use karala na.creative agent kenek innawa machn unitiyen paren eha patte ungen wadi warrnty ekak gataki.(shop wala denne 6 moth wage un gawa 1 year dunna mage model ekata).
nisala hada wil thera parana ewawath ain danna kiynna baida![]()


ලොජිටෙක් එකක් ගත්ත. මචං ල. හැමෝටම තැන්ක්ස් උදව් කරාට
ලොජිටෙක් එකක් ගත්ත. මචං ල. හැමෝටම තැන්ක්ස් උදව් කරාට
Logitech hodai. Mage Z906 aran dan aurudu 4k wenawa. Elatama thiyanawa.ලොජිටෙක් එකක් ගත්ත. මචං ල. හැමෝටම තැන්ක්ස් උදව් කරාට
ලොජිටෙක් එකක් ගත්ත. මචං ල. හැමෝටම තැන්ක්ස් උදව් කරාට