2.1 subwoofer speaker system

maxboysl

Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    මචංලා මම 2.1 sub එකක් ගන්න හිතන් ඉන්නවා , ඉතින් මට හොද Brands මොනවද කියල දැන ගන්න ඔනේ , ගන්න හොද , පොඩි ගතියක් තියෙන model එකකුත් පුලුවන් නම් කියපල්ලා මිලත් එක්ක.
    ආ... තව ගන්න හොද place එකකුත් කියපල්ල.


    images
     
    • Like
    Reactions: Iron Monger

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    මාත් එකක් ගන්න ඉන්නේ අද හෙට. ටිකක් අඩුවට Creative A120 එක තියෙනවා බාන්ඩෙ නම් shape වගේ ඒක් අවුල තියෙන්නේ මේකෙ sound input එකක් නැතිවුනාම ටිකකින් sub එක standby-off වෙන සීන් එකක් තියෙනවා. ඒක කචල් බන්

    බලන් ඉන්නේ එක්කෝ Creative Inspire series හරි නැතිනම් Logitech Z213 හෝ Z313 වගේ එකක්

    Microlab නම් අනේ මන්දා fake බන් බඩු සෑහෙන්න තියෙනවා. කිසි look එකකුත් නැහැ
     
    Last edited:
    • Like
    Reactions: maxboysl

    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,602
    5,747
    113
    KALUTHARA
    Altel lancing supiri kiyala ahla tiynawa mchn eth mehe badu na creative shape,edifier th hodai kiyla review thiynawa dekema models tibba 4-5atara ,edifier ekenm look ekak tiye ubta asa hitei
     
    • Like
    Reactions: maxboysl

    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,602
    5,747
    113
    KALUTHARA
    Gin uba nitra ahna sindu tikk play krala blhn satisda kiyala ,mn gawa tiynne nm basic ekak creative ekat shape mchn podi room ekatnm
     

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    15,940
    1
    31,463
    113
    - උඩරට -
    2.1 Subwoofer ගොඩක් ඒවාගේ ටික කාලයක් ගියාම සවුන්ඩ්ස් අඩු වෙනවා මචන්..මගේ ලග නම් තියෙන්නේ MicroLab 2.1 සබ් එකක්. ගත්තේ 2012 .. තවම හොදට වැඩ..උන්ගේත් ඉස්සෙල්ලාම ආපු මේ මොඩෙල් එක හොදයි කියලා තමා යාලුවෝ කීවේ.. මම ගාව තියෙන්නේත් ඒ මොඩෙල් එක// ඒ දවස්වල නම් රු.3500/= ක් උනා අවුරුද්දක් වගකීමක් එක්ක..දැන් කොහොමද දන්නේ නෑ..පොඩ්ඩක් මේක බලපන්..සවුන්ඩ්ස් පට්ට..


    M280 Model

    a2a6a0492fe42ae5483ceb14bee33e19.jpg


    9hq



    http://www.techzone.lk/product/microlab-m280-subwoofer-401877/
     
    • Like
    Reactions: maxboysl

    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,039
    3,760
    113
    මුහුද පැත්තේ..
    Altec Lancing 2.1 $40 bought on Amazon in 2013

    31qvzlyEgqL._SL500_AC_SS350_.jpg

    මෙන්න බඩු...:cool::cool: දැන්නම් හොයා ගන්නත් නෑනේ මේ බ්‍රෑන්ඩ් එක..:( 2.1 එකක් මං පාවිච්චි කලා අවුරුදු 08ක් විතර සවුන්ඩ් පට්ට කොලිටි..:yes::yes:
     
    • Like
    Reactions: maxboysl

    jeewantha05

    Well-known member
  • Feb 10, 2008
    3,255
    721
    113
    මම ලඟදි මේක ගත්තා. 3800/= ක් වුනා.


    Specification

    Drive Units:Sub:4" Sat 3"x2
    Output Power:18w+10wx2 (RMS)
    R.Frequency:20Hz-20KHz
    Separation;40dB
    S/N:70dB
    Distortion:0.5%(1K.1W)
    Power Supply:240V 50Hz
    Dimensions(mm):L320xW208XH390

    650.png
     

    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,193
    4,553
    113
    microlab 2.1 ekak 30k vitara wenawa original. creative inspire series eka hodai. man danata aurudu 15kata kalin gatta creative inspire 4.1 eka tamai tama use karanne. kisi ledak na. full control karanna puluwan creative software eka xp walin passe update natara una so dan software eken control karanna ba 3rd party surround configuration app ekakin puluwan habai
     

    ArunaTelshan

    Well-known member
  • Nov 29, 2013
    3,255
    1,216
    113
    Biyagama
    Microlab ekak ganna honda shop ekakin. kotuwen nam gannepa fake ewa thiyenne. man 550U eka gaththa 2011e thama supiriyatama sounds thiyenawa. kisima aulak na.
     

    JuZe_BaNda

    Well-known member
  • Mar 8, 2018
    1,515
    1,504
    113
    Oyata 30k wage budget OK nam ganna MicroLab SOLO 9C kiyana model eka... High end sound system ekak.. Patta Sounds.. Bass Supiri... Unity Plaza eke thiyenawa.(Barclys eke Pitipassa doren eliyata awama Right side Corner shop eke thiyenawa)