මම ගත්තේ Harmon SB20 2.1 Sound Bar එක, පට්ටම කොලිටියි ඉතින් දන්නවානේ Harman Cardon එක ගැන. ලංකාවේ මුදලින් රු 75,0000 ක් වුනා.
![]()
මම උබට Recommend කරනවා JBL SB150 එක දැක්කා Wow.lk එකේ Rs75,000/- කැමති කෙනෙක් ඉන්නවා නම් රු 50,000 කට ගෙනත් දෙන්න පුලුවන් Advance එකක් ගෙව්වොත්.
![]()
JBL කියන්නෙත් පට්ට US Brand එකක් JBL by Harman කියලයි දැන් බඩු ඉන්නේ. සල්ලි විසිකරන්නේ නැතුව Quality Sounds අහන්න බැහැ ඉතින්

Creative Inspire T3300
![]()
මේක සුපිරි. මම අරන් දැන් අවුරුද්දකටත් වැඩියි. සුපිරි බේස්, detailed sounds, උන්ගේ technology අනංමනං උන්ගෙ සයිට් එකෙන් බලපන්. සද්දේ වැඩි කරා කියල බොල් බොල් ගාන්නේ ඒවා නෑ.
මේකේ තව මොඩල් එකක් තිබුනා wireless. ඒවා ගන්නකොට ඔක්කොම විස්තර බලලා ගනිං. සමහර models වල බේස් එහෙම adjustable නෑ.
https://us.creative.com/p/speakers/inspire-t3300
මම ගත්තෙ මෙන්න මෙතනින්. Rs.7,750.00 සයිට් එකේ තියෙන්නෙ. ඒත් මම ගන්නකොට ඊට අඩුවට ගත්තෙ. ප්ලේස් එක බම්බාවල තියෙන්නෙ.
http://www.sense.lk/ProductDetail.aspx?pd=725
මචංලා මම 2.1 sub එකක් ගන්න හිතන් ඉන්නවා , ඉතින් මට හොද Brands මොනවද කියල දැන ගන්න ඔනේ , ගන්න හොද , පොඩි ගතියක් තියෙන model එකකුත් පුලුවන් නම් කියපල්ලා මිලත් එක්ක.
ආ... තව ගන්න හොද place එකකුත් කියපල්ල.