SLT 4G Routers 1200 Promotion Offers !!

Ghost_djw00

Well-known member
  • May 12, 2015
    699
    323
    63
    galle
    Math gatte 7778n thma. Galleta ma delevery kara. Eth dan inne kiribathgoda. Town eke. Meheta signal nm anthimai.. signal katu 3n ekai thiyenne.ekath mn biththiyak udin thiyala thiynne. Kochchara kiwwath wadak na. Un eka hadanna. Dan nm epa wela inne. Bell hari dialog hri gnnwa. :sorry: :sorry:
     

    castellain

    Well-known member
  • Jan 24, 2010
    5,703
    14,385
    113
    මචන් 1200 කියල යටින් ආය වෙන ගානක් මොකක්ද හරියටම කියහන්කෝ
    ඩයලොග් ඒක එපා වෙලා දැන් නම්

    Yes. Dialog epa wela.
     
    Nov 19, 2015
    16
    0
    1
    FIBER ගනිද්දී
    1.Rental එක ?
    2.connection එක ගන්න වියදම් වෙන මුලු මුදල? (Tax වයර් අදිනවානම් එවාට වැඩිපුර ගාන අය වෙනවාද??)
    3. පාවිච්චි කරන දුරකථන අංකයටම සම්බන්ධතාව ලබා ගන්න පුලුවන්ද ?
     
    Last edited:

    7778

    Well-known member
  • Mar 17, 2013
    8,514
    1,509
    113
    FIBER ගනිද්දී
    1.Rental එක ?
    2.connection එක ගන්න වියදම් වෙන මුලු මුදල? (Tax වයර් අදිනවානම් එවාට වැඩිපුර ගාන අය වෙනවාද??)
    3. පාවිච්චි කරන දුරකථන අංකයටම සම්බන්ධතාව ලබා ගන්න පුලුවන්ද ?

    ow...call me 0788 88 88 88 / 077 9 435 237 :cool:
     

    H.O.R.T.O.N

    Well-known member
  • Jun 9, 2016
    436
    280
    63
    Sitawaka & Raigama
    bro meke 31GB kiyanne june walata thiyena total volume ekada?:sorry:
    90Gb denne july wala idanda? :confused::confused:
     

    Attachments

    • Screenshot-2018-.jpg
      Screenshot-2018-.jpg
      12.6 KB · Views: 110

    Night Rider

    Well-known member
  • Feb 18, 2016
    2,992
    6,174
    113
    මචන් මගේ මල්ලි කෙනෙක්ටත් connection එකක් ගන්න ඕනලු. But ඌට Colombo එන්න අමාරුයි කියනවා. උගෙ නමට මට connection එකක් ගන්න පුළුවන්ද? උගේ documents මං ගෙනත් දීලා උගෙ නමින් router එකක් ගන්න ක්‍රමයක් තියෙනවද?