
machan mata sim1 vithrak ganna buluwanda

මචන් 1200 කියල යටින් ආය වෙන ගානක් මොකක්ද හරියටම කියහන්කෝ
ඩයලොග් ඒක එපා වෙලා දැන් නම්
Router eka 2400i neda. Mathath ekak ganna one next week wage call ekak dennam.



FIBER ගනිද්දී
1.Rental එක ?
2.connection එක ගන්න වියදම් වෙන මුලු මුදල? (Tax වයර් අදිනවානම් එවාට වැඩිපුර ගාන අය වෙනවාද??)
3. පාවිච්චි කරන දුරකථන අංකයටම සම්බන්ධතාව ලබා ගන්න පුලුවන්ද ?

bro meke 31GB kiyanne june walata thiyena total volume ekada?
90Gb denne july wala idanda?![]()

Billing date 15 - 16 . me 15 wenakan oya gana. 1st bill , data dawas ganata enne. 16 idan normal yanawa![]()


