හයි ගයිස් ලා උඹලාට මන් ගැන දක්වන අදහස කුමක්ද ?
ආතල් එකට නෙමෙ සීරියස් අදහස් දීපල්ලා.
පොඩි පරික්ෂණයක් ඒකයි .
ආතල් එකට නෙමෙ සීරියස් අදහස් දීපල්ලා.
පොඩි පරික්ෂණයක් ඒකයි .
ado suba mangalam ban...
tho giya sathiye banda kiyala nikamatawath kiwe nane.
matath aru kiwe
තෝ ඒ උනාට වැඩක් නෑ.අපි ගාව නැති තෝ ගාව තියන වැලක් ඉල්ලුවාම සද්ද නැතුව දැක්කේ නෑ වගේ ඉන්නවා...එහෙම බලද්දීනම් උබ වැඩක් නෑ


