::: I'm now a proud dad of 3 :D :::

u_make_me_sick_

Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113


    පලවෙනි නම රු යන්නෙන් අනිත් එක කොටසක් English එකක් දාන්න ඕනි පිට රට ගිහින් ඉගෙන ගන්න ඕනි උනොත් එහෙම වැදගත් වෙන නිසා, ලොකු එකාටත් දාලා තියෙන්නෙ එහෙම,

    Congrats,

    pitarata igena ganna ekay, lamynge namay athare thiyana sambande mokakda?
     

    lahirumax0

    Well-known member
  • Feb 21, 2011
    1,209
    186
    63
    First things first Congratulations bud!

    i am not really good at this but i like this name "RUYANA" රුයානා :cool: :cool:
     

    thilina.rp

    Well-known member
  • Dec 10, 2014
    5,653
    769
    113
    සුබ පැතුම් මචන්...... රුවිනි , රුමායා
    හොදද මන්ද......:rolleyes::rolleyes::rolleyes:
    රෙචල් කැල්ලත් අන්තිම දන්න පුලුවන්...............
     

    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    Uba namak dammada ?


    congrats brother

    congrats machan

    rushani, rukeshi,ronasha btw congratz machan

    congrats machan

    ස්තූතියි උදවුවට එත් දැන් පමා වැඩි පමා වැඩියි දැන් දරැවෝ දෙන්නා මොන්ටිසෝරි දනවා එන අවුරුද්දේ ඉදන් නම් දැම්මේ රුවිනි /රැචිනි කියලා දැන් දඟ මල්ලෝ දෙන්නෙක් අයියට ඉන්න දෙන්නෙම නෑ:lol::lol: