මැරුණාම

NirmalD

Member
Jun 9, 2018
12
5
0
1. දැන් ගෙදරක ඉන්න කවුරු හරි ගෙදරම මැරුනොත් මරණේ වැඩ කරලා ඒ ගෙදර දාලා යන්න හොද නැද්ද ? ඒ කෙනා පෙරේතයෙක් වෙනවා ද ?

2. බල්ලෝ උඩ බුරන්නේ ඇයි මල ගෙවල් තියෙනකොට, වෙන්න කලින් ?

3. හත් දවසේ දාන දෙනකම් පන ගේ වටේ කැරකෙනවා කියන්නේ ඇත්ත ද ?

මම මේවා දකින්නේ මිත්‍යා මත විදියට

1. පෙරේතයෙක් වෙලා හිටිය කෙනක් කිව්වේ නැහැනේ :lol:
2. බල්ලෙක් වෙලා හිටිය කෙනක් කිව්වේ නැහැනේ :lol:
3. මේකත බොරුවක් :lol:

උබලාගේ අදහස් කියප්ලලා බලන්න මට ඔය ගොන් කතා ගමේ එවුන් කියපු ඒවා කලකට කලින් ගෙදර කෙනක් ලෙඩ හැදිලා ඉදලා මැරුණා ගෙදරම. කුලියට හිටියේ වෙන ගෙයයකට යන්න හැදුවා මරණේ වැඩ ඉවර වේලා, කුලී කාරයා යන්න දුන්නේ නෑ ඔය පලවෙනි සීන් එක කිය කියා නටන්න ගත්තා.
 
Last edited:
  • Like
Reactions: djnick

djnick

Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    1. දැන් ගෙදරක ඉන්න කවුරු හරි ගෙදරම මැරුනොත් මරණේ වැඩ කරලා ඒ ගෙදර දාලා යන්න හොද නැද්ද ? ඒ කෙනා පෙරේතයෙක් වෙනවා ද ?

    2. බල්ලෝ උඩ බුරන්නේ ඇයි මල ගෙවල් තියෙනකොට, වෙන්න කලින් ?

    3. හත් දවසේ දාන දෙනකම් පන ගේ වටේ කැරකෙනවා කියන්නේ ඇත්ත ද ?

    මම මේවා දකින්නේ මිත්‍යා මත විදියට

    1.maruna ekekgenma thama oya manasgatha ahanna ona

    2.mokak hari ballonta sense wena ray ekak hari pia wenawada danne na

    3.ekath maruna ekekgenma thama ahanna ona

    NirmalD

    Member
    Jun 9, 2018
    12
    5
    0

    mu nathuwa sirama paluwata yanawa bn
    me wage athal ithin nane ethakota

    danta කිව්වේ මොකක් ද ?

    මූ ගෙදරින් යයි කියල බයට කුලී කාරය ගැටයක් ගහල මට පේන්නේ :D

    3Years වලට කලින් වෙච සීන් එකක් ගෙවල් ලග මළ ගෙයක් උණා එතින් මට ඕක මතක් උණා ඒක නිසා ඇහුවේ
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,493
    22,156
    113
    Gotland
    1. දැන් ගෙදරක ඉන්න කවුරු හරි ගෙදරම මැරුනොත් මරණේ වැඩ කරලා ඒ ගෙදර දාලා යන්න හොද නැද්ද ? ඒ කෙනා පෙරේතයෙක් වෙනවා ද ?

    කව්ද බං පෙරේතයෝ වෙනව කියන්නේ ? මලා කියන්නේ එතනින් ඉවරයි උඹ කවදාවත් මලාට පස්සේ පෙරේත,යක්,දෙවි,බ්ලාබ්ලා වෙච්ච එකෙක් දැකල තියේද ?

    2. බල්ලෝ උඩ බුරන්නේ ඇයි මල ගෙවල් තියෙනකොට, වෙන්න කලින් ?

    බල්ලෝ කොහොමත් හිටපු ගමන් උඩු බුරනවා එහෙනං රෝහලක් ගාව ඉන්න බල්ලෝ දවසෙම උඩු බුරමින් ඉන්න ඕනා :lol:

    3. හත් දවසේ දාන දෙනකම් පන ගේ වටේ කැරකෙනවා කියන්නේ ඇත්ත ද ?

    දවස් 7ක් කියල ෂුවර්ද ? ඇයි මේ 7 ගන්නේ ? පණ ගේ වටේ කැරකි කැරකි ඉන්නේ ඇතුලට එන්න බැරිද ? කොහෙවත් යන ගනයොන්ට දානේ දුන්නම ඔක්කොම හරිද ? :lol:

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    දවස් 7ක් කියල ෂුවර්ද ? ඇයි මේ 7 ගන්නේ ? පණ ගේ වටේ කැරකි කැරකි ඉන්නේ ඇතුලට එන්න බැරිද ? කොහෙවත් යන ගනයොන්ට දානේ දුන්නම ඔක්කොම හරිද ? :lol:

    is that how you talk
    great:nerd: