1. දැන් ගෙදරක ඉන්න කවුරු හරි ගෙදරම මැරුනොත් මරණේ වැඩ කරලා ඒ ගෙදර දාලා යන්න හොද නැද්ද ? ඒ කෙනා පෙරේතයෙක් වෙනවා ද ?
2. බල්ලෝ උඩ බුරන්නේ ඇයි මල ගෙවල් තියෙනකොට, වෙන්න කලින් ?
3. හත් දවසේ දාන දෙනකම් පන ගේ වටේ කැරකෙනවා කියන්නේ ඇත්ත ද ?
මම මේවා දකින්නේ මිත්යා මත විදියට
1. පෙරේතයෙක් වෙලා හිටිය කෙනක් කිව්වේ නැහැනේ
2. බල්ලෙක් වෙලා හිටිය කෙනක් කිව්වේ නැහැනේ
3. මේකත බොරුවක්
උබලාගේ අදහස් කියප්ලලා බලන්න මට ඔය ගොන් කතා ගමේ එවුන් කියපු ඒවා කලකට කලින් ගෙදර කෙනක් ලෙඩ හැදිලා ඉදලා මැරුණා ගෙදරම. කුලියට හිටියේ වෙන ගෙයයකට යන්න හැදුවා මරණේ වැඩ ඉවර වේලා, කුලී කාරයා යන්න දුන්නේ නෑ ඔය පලවෙනි සීන් එක කිය කියා නටන්න ගත්තා.

Last edited: