Jurrasic World Fallen Kingdom බලන්න හොදම 3D film hall එක මොකද්ද colombo වල?
(අඩුම ගානේ 3D film hall කීපයකට ගිහින් තියෙන අය පවසන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි)
Jurrasic World Fallen Kingdom බලන්න හොදම 3D film hall එක මොකද්ද colombo වල?
(අඩුම ගානේ 3D film hall කීපයකට ගිහින් තියෙන අය පවසන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි)
Liberty scope
savoy premiere
mc platinum
savoy
libtery lite
excel world
city cinema mount
tama lankawe hari haman hall ekak na. tava hall 6k enna tianwa colombo city center eke scope cineplex kiala. evat IMAX or IMAX 3d neme. aduma gane dolby atmos sounds wat fix karai kiala hitanawa. natan chora
Hingana Sri Lankans won't be able to handle the IMAX ticket prices

Hingana Sri Lankans won't be able to handle the IMAX ticket prices
kawadawat natuwa mage seat eka book wela avengers balanda yaddi (1st row middle seat) 