ado mara reddkne man daganna hitiye crack ewa crash wenawa loku wadak karaddi
අපෝ ක්‍රැක් ඒවානම් පාවිච්චි කරන්න එපා. කෙල වෙලාම යනවා.
ado mara reddkne man daganna hitiye crack ewa crash wenawa loku wadak karaddi
crack eva pavichchi karama mokakda wena aula... mamath crack thama. eth kisima aulak na.
crack eva pavichchi karama mokakda wena aula... mamath crack thama. eth kisima aulak na.
VPN ekak daala try kale nadda ? HSBC card walin nam puluwan
VPN දාන එක රිස්කි.
google cloud vm ekak free aragen eekata log wela purchase karanna. Online purchase karanakota lankawa kiyala danne nethuwa wena ratak dala beluwe nedda?
VPN risk wenne kohomada? VPN kiyanne secure tunnel ekak ne.
VPN හොස්ට් කරන තැන ෂුවර් නැත්නම් රිසක් එකක් තියනවා. ඇමසන් ක්ලවුඩ් එකක වගේනම් ශේප්.
ehenam ithin google hari amazon hari free credit walata ubuntu/windows vm ekak aragena, eekata log wela wede karaganna. Mathak karala VM eka gannakota US region ekin ganna.
Wijaya graphic un karanawa man hithanne
මෙහෙමයි මචන් ක්‍රැක් ටුල්ස් හදන උන් අපේ ආදරේට හදන්නේ නැහැ නේ බන්. උන්ටත් ඔය හදන ක්‍රැක් එකකින් ප්‍රයෝජනයක් තියන්න ඕනේ. උන් කරන්නේ අපේ Software Crack කරනකොට උන්ගේ තියන ෆයිල්ස් අපේ සොෆ්ට්වෙයාර් එකට ඉන්ජෙක්ට් කරගන්නවා. බොහෝ වෙලාවට ඉන්ජෙක්ට් කරන්නේ ස්පයිවෙයාර් වගේ ඒවා. ටික කලක් ගියාට පස්සේ තමයි උන් උන්ගෙ වැඩ පටන් ගන්නේ ඇතුලේ ඉඳලා. අපේ ඔන්ලයින් ගෙවීම් කරද්දී අපේ ක්‍රෙඩිට් කාර්ඩ් වල විස්තර , බැංකු ගිණුම්වල password හොරකන් කරනවා. තව අපේ ඊමේල් වලට පවා ලොග් වෙන්න පුළුවන්.
මමනම් විශේෂයෙන්ම ඔය ක්‍රැක් ඒවා දාන්නේ නැතුවම ඔරිජිනල් ඒවම පාවිච්චි කරන්නේ අපි ක්‍රෙඩිට් කර්ඩ්ස් ප්‍රොසෙස් කරනවා. අපේ කම්පියුටර් වල කාර්ඩ් නම්බර්ස් ස්ටෝර් කරලා තියනවා. ඒවාට කෙල උනොත් අනාතයි.