කැම්පස් යන අයට පාර්ට් ටයිම් ජොබ් එකක් හොයාගන විදියක් නැති වෙයිද මොරටුව රත්මලාන පැත්තෙන්?



Last edited:



Kukul farm ekaka wada karanna kemathida ?

mona wage ewada karana tiyanne? narinta kuklo bara duna wage weida dan na habai

sim wikunapan page ekak hadala
dialog router, slt , phones wage

අපිට පුලුවන්ද ඒ company වලින් sim අනන් මනං ඒවා ගන්න....![]()
Nattham anthareta badila loku chair ekakata panaganin..free money