Part time ජොබ්

Kapati_NaRiYa

Active member
  • Feb 8, 2016
    371
    109
    43
    මිදී කැලේ

    කැම්පස් යන අයට පාර්ට් ටයිම් ජොබ් එකක් හොයාගන විදියක් නැති වෙයිද මොරටුව රත්මලාන පැත්තෙන්?
    :confused::confused::confused:
     
    Last edited:

    inranasingha

    Well-known member
  • Jan 27, 2008
    5,819
    1,787
    113
    රජයේ රෝහල
    මම නම් කැම්පස් කාලෙ කේටරින් සර්විස් එකක වැඩට ගියා මොනව නැතත් බඩ පිරෙන්න කෑවා..ලොරියෙ යනකොටත් බිත්තර කටේ පුරෝගෙන..
    අරක්කු බෝතලයක් දෙකක් පන්නගෙන ව්කුන්නා...ප්ලේට් 30ක් හතලිහක් අපේ ගානට ඩීල් එකට දුන්නා මේ වැඩේ කරන්න ඕඩර් කරපු ගානට වඩා වැඩි පිරිසක් පාර්ටියට එන්න ඕන සහ හොරෙන් කරන්න ඕන කේටරින් එකට මාට්ටු නොවී ..
    සහ වෙල්කම් ඩ්‍රින්ක් එක දෙනකොට සේම් බැට්ච් කෙල්ලෙක් පාර්ටියකට ඇවිත් හිටිය පොෂ් මටනම් ඒක අවුලක් නෑ කෙල්ල අම්මට මාව ඉන්ට්‍රොඩියුස් කලත් එක්ක..මම ..
     
    Last edited:

    mtmadushanka

    Well-known member
  • Apr 28, 2018
    3,699
    592
    113
    Hogwarts 🏰
    jnwXbb1.gif
     

    kingkusa

    Well-known member
  • Nov 20, 2008
    2,553
    862
    113
    kollane ona job ekak karaplla ..
    lajja wenna epa

    mama simenthi anuwa
    lotteries wikka
    rata kaju wikk

    ewayin apita ath dakeem enawa

    mage batch eke ekekuta marry kare lankawe lokuma company ekaka Chairmange duwa
    moo part time cleaner kenk widiyakta mnt lavinia hotel eke wada kara
    moo hinganna wage inne..
    kellata moowa meter una..
    techno exibition ekedi kella moowa adura gatta
    kellae dada eka payin kamathi una..

    sathya kathawak nam gam kiyanna ba
     
    • Like
    Reactions: netsurfer

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,740
    12,870
    113
    ලංකාවේ.. ලංකාවේ
    campus gaawa thiyanwa manpower agency. ekakin mulin set wenna. un ubta 800-1000 k deela company eken (ubawa dawas padiyata wadata daanaa) 1500/- withara kadaganiy. tika dawasak wada karanakota ubata set wey direct thaniyama wada karala gana kapa ganna krama. uba company ekata wada aduwen, ubata hambena gaanata wadiyen ganakata set unama sure job hambenawa. samaharu nam wadiyenuth denawa. dawase wada.
    oya stock ganan karanna, redi pees patawann, data entry wage job....