ElaKiri Bajaj Pulsar Fan Club-4

Gccamila

Well-known member
  • Feb 16, 2013
    3,282
    624
    113
    DownTown
    චීන්නු අපේ අනාත පල්සරෙත් කොපි කොරලා කියහංකෝ :angry: :yes: :P

    Pulsar 150 / 180 / 220 = Zhongxing zx 200

    xJ6mg7d.jpg

    Pulsar 135 = Veli Technology Industrial - VL150-30, VL150-28 & VL150-26

    zvHRbnR.jpg

    :lol::lol::lol:

    පල්සරේ සයිඩි කණ්නාඩිය බලාන්කො
    :lol::lol::lol::lol:
     
    Gccamila

    Well-known member
  • Feb 16, 2013
    3,282
    624
    113
    DownTown
    2lc75ew.png

    කුකුල්ලු මේ කෑල්ල හන්ක් එකටත් සෙට් ඇති නේ? කීයක් විතර වෙයිද දන්නෙ නැ :rolleyes::rolleyes:

    Apache එකට නම් එනවා ඕක මොන රෙද්දකටද දන්නෑ ඇති ලස්සනකුත් නෑ:rolleyes:
    Pulsareta නම් නියමෙට සෙට් වෙනවා:love::love:

    <DNA

    Well-known member
  • Oct 8, 2012
    15,174
    981
    113
    Sri Lanka
    Machan uba dala tiyana image eka UG 4.5 nemei. oka BS4 UG series ekata
    wada engine eke wenaskam tiyanawa kiyala kiyanne
    man gawa tiyenne UG 4.5 tel nam 45 KMPL wage tama :)

    එහෙමද මට දැනගන්න ඕනි 150 2018 එන අලුත්ම model එක ගැන.
    තව UG 5 එකක් ඉන්දියාවේ release කරලා නේද ?
    duel disc break එක්ක එන . එක දැම්ම මෙහෙට එන එකක් නැද්ද ?:cool:
     
    ashan_j

    Well-known member
  • Jul 17, 2008
    1,638
    290
    83
    7.2906° N, 80.6337° E
    FBAYvns.jpg

    Bike srvc eke porak menne me Plastic Bracket ekata keleuwa
    dan kalekata kalin :angry:

    mona gum eken aleuwat wadak une na :baffled:
    e nisa side cup eka hai karanna ba
    vibrate wenawa yanakota

    Dan me Unit ekama aye dannam kyla baluwe
    keeyak wage weida aluthenma gannawanam :sorry: :confused:

    Used ewa ganna bike kali tiyana tan dananwada ?
     
    Eka tama machan kiuwe UG Series eka natara karala tiyenne
    UG 5 kiyala ekak na
    Aluthma eka BS 4
    eke tama Double disk eka enne

    me review Video eken idea ekak ganna puluwan wei

    Gccamila

    Well-known member
  • Feb 16, 2013
    3,282
    624
    113
    DownTown
    FBAYvns.jpg

    Bike srvc eke porak menne me Plastic Bracket ekata keleuwa
    dan kalekata kalin :angry:

    mona gum eken aleuwat wadak une na :baffled:
    e nisa side cup eka hai karanna ba
    vibrate wenawa yanakota

    Dan me Unit ekama aye dannam kyla baluwe
    keeyak wage weida aluthenma gannawanam :sorry: :confused:

    Used ewa ganna bike kali tiyana tan dananwada ?

    ඌ ඔය අස්සෙ මොන ලබ්බක් කරන්න ගිහින්ද ඕක කැඩුවෙ:rolleyes:
    Fiber කලා නම් හරි. අපරාදෙ ඕකක්ම අලුතෙන් දාන්නෙ
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල

    Apache එකට නම් එනවා ඕක මොන රෙද්දකටද දන්නෑ ඇති ලස්සනකුත් නෑ:rolleyes:
    Pulsareta නම් නියමෙට සෙට් වෙනවා:love::love:

    යට කෑල්ලෙ පාළු ගතිය යනවා ;):yes:

    ලංකාවෙත් තියෙනවා සුපිරියට මොඩිෆයි කරපු පල්සර්. මේ පළවෙනි එක නම් සුපිරියක් :love::love::love:
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    FBAYvns.jpg

    Bike srvc eke porak menne me Plastic Bracket ekata keleuwa
    dan kalekata kalin :angry:

    mona gum eken aleuwat wadak une na :baffled:
    e nisa side cup eka hai karanna ba
    vibrate wenawa yanakota

    Dan me Unit ekama aye dannam kyla baluwe
    keeyak wage weida aluthenma gannawanam :sorry: :confused:

    Used ewa ganna bike kali tiyana tan dananwada ?

    අලුතෙන් දාන්න ඕනෙ නෑ. බ්‍රැකට් කෑල්ලක් යකඩින් හදලා ඔතනට රිවට් කරන්න. ඔතනින් බොක්ස් එක හිල් වෙලා එහෙම නෑනෙ නේ?

    සර්විස් එකෙන් ගේම ඉල්ලන්න එපැයි.
     
    ashan_j

    Well-known member
  • Jul 17, 2008
    1,638
    290
    83
    7.2906° N, 80.6337° E

    ඌ ඔය අස්සෙ මොන ලබ්බක් කරන්න ගිහින්ද ඕක කැඩුවෙ:rolleyes:
    Fiber කලා නම් හරි. අපරාදෙ ඕකක්ම අලුතෙන් දාන්නෙ

    Side Cup eke nut eka malakda kala glaune na
    o adda para oya bracket eka kadagena awa :angry: :sorry:
    fibr kalanna puluwan weida dan na meka
    try ekak dennam

    අලුතෙන් දාන්න ඕනෙ නෑ. බ්‍රැකට් කෑල්ලක් යකඩින් හදලා ඔතනට රිවට් කරන්න. ඔතනින් බොක්ස් එක හිල් වෙලා එහෙම නෑනෙ නේ?

    සර්විස් එකෙන් ගේම ඉල්ලන්න එපැයි.

    Hoda welawata hil wela na.
    Rivert karata wadi kal tiyen natiwei ne
    Plastic ekatane rivert karanna wenne.
    gama illuwa...passe un service ekata salli gatte na

    jappek wgae:D:D

    ow ne quality ekata mod eka karala tiyanawa :yes: :love:
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    Hoda welawata hil wela na.
    Rivert karata wadi kal tiyen natiwei ne
    Plastic ekatane rivert karanna wenne.
    gama illuwa...passe un service ekata salli gatte na

    නෑ නෑ ටිවට් තුනක් විතර ගැහුවනම් අල්ලල හිටිනවා. ඔය ප්ලාස්ටික් එක හයියයිනෙ :yes:
     
    Gccamila

    Well-known member
  • Feb 16, 2013
    3,282
    624
    113
    DownTown
    FBAYvns.jpg

    Bike srvc eke porak menne me Plastic Bracket ekata keleuwa
    dan kalekata kalin :angry:

    mona gum eken aleuwat wadak une na :baffled:
    e nisa side cup eka hai karanna ba
    vibrate wenawa yanakota

    Dan me Unit ekama aye dannam kyla baluwe
    keeyak wage weida aluthenma gannawanam :sorry: :confused:

    Used ewa ganna bike kali tiyana tan dananwada ?

    මෙතන නේද ඔය

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,450
    22,107
    113
    Gotland
    FBAYvns.jpg

    Bike srvc eke porak menne me Plastic Bracket ekata keleuwa
    dan kalekata kalin :angry:

    mona gum eken aleuwat wadak une na :baffled:
    e nisa side cup eka hai karanna ba
    vibrate wenawa yanakota

    Dan me Unit ekama aye dannam kyla baluwe
    keeyak wage weida aluthenma gannawanam :sorry: :confused:

    Used ewa ganna bike kali tiyana tan dananwada ?

    kaduna kalla thiyeda? eka hodata clean karala wire brush ekakin rough karanna. ita passe hoda haiya pin ekak heat karala kaduna kallai air clener box ekai atharata dala, araldite wage gam ekak danna. gam danna kalin hodata clean karala oil gathiya nathi wennama ona