Huawei Y9 or Huawei Nova 2i

hodakolla

Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,110
    113
    Leasing World
    Machanla aluthen phone ekak ganna kyl baluwe Huawei Y9 ekakata yana ekada hoda?
    download.jpg

    Nathnm huawei Nova 2i ekakta yana ekada mcnla hoda? :confused::confused::confused:
    phone gana lokuwata danna bn please help me bn
    :sorry::sorry::sorry:

    Huawei-Nova-2i-free-speaker.jpg

    Kiriye 4n wikunana aya innwanm kynna mcn eyalagen ma ganna plwn mata :yes::yes::yes:
     
    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    oppo f3 2year waranty එක්ක මේ ඔක්කොම ෆැසිලිටි තියනවා අඩුගානට පුතී හිතලා බලලා ගන්න Nova 2i තමයි ඔය දෙකෙන් හොදම:P
     
    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    mcn y9 eka awlda

    එහෙම නෙමෙයි Nova 2i ඇඩ්වාන්ස් y9 වඩා ඒකයි කිවුවේ මිලත් 8-10 අතර වෙනසක් තියනවා ඒ දෙක අතර f3 එකේ තියනවා Nova 2i ඒකේ ෆීචර්ස් y9 එකේ ගානටත් අඩුවෙන්:yes:
     
    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,110
    113
    Leasing World
    එහෙම නෙමෙයි Nova 2i ඇඩ්වාන්ස් y9 වඩා ඒකයි කිවුවේ මිලත් 8-10 අතර වෙනසක් තියනවා ඒ දෙක අතර f3 එකේ තියනවා Nova 2i ඒකේ ෆීචර්ස් y9 එකේ ගානටත් අඩුවෙන්:yes:

    amma ehma ehnm NOVA2 ekak ganna eka watinwa neda bn
     
    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    amma ehma ehnm NOVA2 ekak ganna eka watinwa neda bn

    ඔය 3ම අරන් ෆීචර්ස් කම්පයා කරලා ගානත් කම්පෙයා කරපන් වොරන්ටිත් කම්පෙයා කරලා උබට හොද එකක් ගනින් :P
     
    Heisenbaerg

    Well-known member
  • Jun 1, 2018
    414
    706
    93
    එහෙම නෙමෙයි Nova 2i ඇඩ්වාන්ස් y9 වඩා ඒකයි කිවුවේ මිලත් 8-10 අතර වෙනසක් තියනවා ඒ දෙක අතර f3 එකේ තියනවා Nova 2i ඒකේ ෆීචර්ස් y9 එකේ ගානටත් අඩුවෙන්:yes:

    තොට එකවුන්ට් එක මාරු උනානේද?:angry::angry:
     
    Heisenbaerg

    Well-known member
  • Jun 1, 2018
    414
    706
    93
    එහෙම නෙමෙයි Nova 2i ඇඩ්වාන්ස් y9 වඩා ඒකයි කිවුවේ මිලත් 8-10 අතර වෙනසක් තියනවා ඒ දෙක අතර f3 එකේ තියනවා Nova 2i ඒකේ ෆීචර්ස් y9 එකේ ගානටත් අඩුවෙන්:yes:

    Machanla aluthen phone ekak ganna kyl baluwe Huawei Y9 ekakata yana ekada hoda?
    View attachment 72504

    Nathnm huawei Nova 2i ekakta yana ekada mcnla hoda? :confused::confused::confused:
    phone gana lokuwata danna bn please help me bn
    :sorry::sorry::sorry:

    View attachment 72505

    Kiriye 4n wikunana aya innwanm kynna mcn eyalagen ma ganna plwn mata :yes::yes::yes:

    ඔය 3ම අරන් ෆීචර්ස් කම්පයා කරලා ගානත් කම්පෙයා කරපන් වොරන්ටිත් කම්පෙයා කරලා උබට හොද එකක් ගනින් :P

    hodakolla එකෙන් SIZE 7 ලොකු අකුරු MAHAADENAmutta එකෙන් SIZE 3 පොඩි අකුරු තමන්ම ප්‍රස්නේ අහලා තමන්ම උත්තර දිලා ලකුණු දාගන්නවා:angry::baffled: