මේක ඇත්තකද?

yesyesyes

Junior member
  • Jul 22, 2012
    144
    11
    18
    දැන් japan වල ඉදලා hambantota ට වාහනයක් එනවනේ, එතකොට clear කර ගන්න ඒවා ඔක්කෝම කරලා paper set එකක් හමිබවනවනේ car එකත් එක්ක paper set එක ඉස්සුවොත් , ඌට register කර ගන්න පුලුවනන්ද?

    කොටින්ම කීවොත් paper set එක ලග තියා ගන්න එක්කෙනාද owner වෙන්නේ වාහනේ?