දැන් japan වල ඉදලා hambantota ට වාහනයක් එනවනේ, එතකොට clear කර ගන්න ඒවා ඔක්කෝම කරලා paper set එකක් හමිබවනවනේ car එකත් එක්ක paper set එක ඉස්සුවොත් , ඌට register කර ගන්න පුලුවනන්ද? කොටින්ම කීවොත් paper set එක ලග තියා ගන්න එක්කෙනාද owner වෙන්නේ වාහනේ?