Future of the smart phone -oppo findx

NEMISIS

Well-known member
  • Nov 13, 2013
    11,373
    19,495
    113
    Colombo
    Ado eka nam patta bng
    Oppo la thawa tikak unge UI eka lassana kala nam maru
    eeelaga iphone eka or godak welawata S10 eka oya widihata ei kiyala hithenawa

    Apple Samsungs lata issara lesi wenne na..:)

    ඕවයෙන් ඒ කම්පැනි වල්ට ත්‍රෙට් එකක් නැහැ බන්
    කවදාවත් ඇපල් සැම්සුන්ග් වගේ ඒව ඔය වගේ මූවින් පාට්ස් තියන ඒව හදන්නේ නැහැ
    උන් හදන ෆෝන් ගානත් එක්ක ඕව ෆේල් වෙන්න ගත්තම උනට පාඩුයි
    අනික ඔය වගේ එව එක්ක අයිරිස් ෆේස් අයිඩී වගේ ඒව දාන්න බැහැනේ. ඕක ඇවිත් අන්ලොක් වෙන්න හෙන වෙලාවක් වෙනවා

    අනික කොයි තරම් හොද උනත් මූවින් පාට්ස් තියනවා කියන්නෙ ගන්න හිතෙන්නෙ නැහැ
     
    Bart_Allen

    Well-known member
  • Jan 23, 2018
    2,543
    3,894
    113
    Speed force
    ඕවයෙන් ඒ කම්පැනි වල්ට ත්‍රෙට් එකක් නැහැ බන්
    කවදාවත් ඇපල් සැම්සුන්ග් වගේ ඒව ඔය වගේ මූවින් පාට්ස් තියන ඒව හදන්නේ නැහැ
    උන් හදන ෆෝන් ගානත් එක්ක ඕව ෆේල් වෙන්න ගත්තම උනට පාඩුයි
    අනික ඔය වගේ එව එක්ක අයිරිස් ෆේස් අයිඩී වගේ ඒව දාන්න බැහැනේ. ඕක ඇවිත් අන්ලොක් වෙන්න හෙන වෙලාවක් වෙනවා

    අනික කොයි තරම් හොද උනත් මූවින් පාට්ස් තියනවා කියන්නෙ ගන්න හිතෙන්නෙ නැහැ

    ත්‍රෙට් එකක් නැ කියන්න බැ. OPPO කියන්නේ 4th largest phone manufacture. Sister company 2k තියෙනව. Oneplus, Vivo. Company එකෙන් එකට එවල strategy වෙනස්. Oneplus target කරන්නේ එක කට්ටියක්. Vivo, OPPO වෙනම කට්ටියක්. උන් හිමිට gema ගෙනියන්නේ.
    ඉස්සර උන් R&D වලට ඒතරම් අවධානය දුන් නැ. එවුන්ට දැන් බලහන්.
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,373
    19,495
    113
    Colombo
    ත්‍රෙට් එකක් නැ කියන්න බැ. OPPO කියන්නේ 4th largest phone manufacture. Sister company 2k තියෙනව. Oneplus, Vivo. Company එකෙන් එකට එවල strategy වෙනස්. Oneplus target කරන්නේ එක කට්ටියක්. Vivo, OPPO වෙනම කට්ටියක්. උන් හිමිට gema ගෙනියන්නේ.
    ඉස්සර උන් R&D වලට ඒතරම් අවධානය දුන් නැ. එවුන්ට දැන් බලහන්.

    නැහැ බන්
    හුවාවි ලොකුම මැනුෆැක්චරර් උනාට ෆ්ලැග්ශිප් එකක් ගන්න එකෙක් හුවාවි ක්න්සිඩර් කරන්නෙ හෙන අඩුවෙන්

    දැනට ෆෝන් හදලා ලාබ හොයන් කම්පැනි ගත්තොතින් ඇප්ල් උඩින්ම දෙක සැම්සුන්ග්
    උන් මාකට් ශෙයා එකවත් විකුනන ෆෝන් ගානවත් නෙමෙයි, හිතන්නෙ. අවුරුද්දට ම එක ෆෝන් එකක් විකුන්නත් ඇති උන්ගෙ ටගට් කඑඅන ප්‍රොෆිට් එක ඒක්ව්න් එනවා නම්. ඒකයි උන් කොයි තරම් කම්පෙටිශන් එකක් තිවුනත් ලොකු ගනන් වලට ෆෝන් විකුනන්නේ

    උන් ටගට් කරන මාකට් සෙග්මන්ට් එකට මේවායෙන් ඉම්පැක්ට් එකක් නැහැ

    උඹම හිතපන් iPhoneX එකක් ගන්න හදන එකෙක් හරි S9 එකක් ගන්න හදන එකෙක් මේක දැකල ඩිසිශන් එක වෙනස් කරාවිද කියලා
     
    lakshane251

    Well-known member
  • Apr 6, 2009
    2,346
    546
    113
    උබල එන්නද ?
    ඕවයෙන් ඒ කම්පැනි වල්ට ත්‍රෙට් එකක් නැහැ බන්
    කවදාවත් ඇපල් සැම්සුන්ග් වගේ ඒව ඔය වගේ මූවින් පාට්ස් තියන ඒව හදන්නේ නැහැ
    උන් හදන ෆෝන් ගානත් එක්ක ඕව ෆේල් වෙන්න ගත්තම උනට පාඩුයි
    අනික ඔය වගේ එව එක්ක අයිරිස් ෆේස් අයිඩී වගේ ඒව දාන්න බැහැනේ. ඕක ඇවිත් අන්ලොක් වෙන්න හෙන වෙලාවක් වෙනවා

    අනික කොයි තරම් හොද උනත් මූවින් පාට්ස් තියනවා කියන්නෙ ගන්න හිතෙන්නෙ නැහැ

    Man Katha karanne moving parts ganama nemei machan oppo/Huawei/
    xiaomi unge mobile phone godak aduwata market ekata danwa tones of features ekkama. Anith eka un Dan godak rnd karanwa ohoma thawa awurudu 2k 3k yaddi aniwa apple Samsungs market ekak nathi wenawa. Nokia walata una wage
     
    lakshane251

    Well-known member
  • Apr 6, 2009
    2,346
    546
    113
    උබල එන්නද ?
    ත්‍රෙට් එකක් නැ කියන්න බැ. OPPO කියන්නේ 4th largest phone manufacture. Sister company 2k තියෙනව. Oneplus, Vivo. Company එකෙන් එකට එවල strategy වෙනස්. Oneplus target කරන්නේ එක කට්ටියක්. Vivo, OPPO වෙනම කට්ටියක්. උන් හිමිට gema ගෙනියන්නේ.
    ඉස්සර උන් R&D වලට ඒතරම් අවධානය දුන් නැ. එවුන්ට දැන් බලහන්.

    :love:
     
    EK_SheSH

    Well-known member
  • Oct 9, 2013
    1,807
    300
    83
    Colombo
    Man Katha karanne moving parts ganama nemei machan oppo/Huawei/
    xiaomi unge mobile phone godak aduwata market ekata danwa tones of features ekkama. Anith eka un Dan godak rnd karanwa ohoma thawa awurudu 2k 3k yaddi aniwa apple Samsungs market ekak nathi wenawa. Nokia walata una wage

    meka nan atta ban Xiaomi ehema balapanko pricing ehema. india wala no 01 brand.
     
    pml17

    Member
    May 6, 2017
    553
    90
    0
    Minissu apple phone ekak occhchara salli viyadan karla gnne phone eke thiyena hodakama nisama nevei. apple brand ekak vidiyata unge thiyena quality eka, piliganeemath thamanta laba gnna ona nisa.. nathuwa phone eka withrak compare krla blnawanan apple ekata wada hoda phone ona tharan dan vena company walin adu milata gahanwa... habai minussu apple phone ekak ganna kota ara thamanta amatharava labena high brand status ekata aasa nisa thaama apple phone hodata vikinenawa. anith branduth technical pattha wagema brand ekak vidiyata thiyena status eka diyunu krgttanan kisima companiyakata high prices daala thaniyama market eke raganna hambavenne naa..