mokadda bn itin meke wisheshathwe.yako camera eka rail ekaka giya kiyala ooka super fone ekak wenawada... habai design eka lassanai whatever
dodam anathayanta ridei dan.![]()

Ado eka nam patta bng
Oppo la thawa tikak unge UI eka lassana kala nam maru
eeelaga iphone eka or godak welawata S10 eka oya widihata ei kiyala hithenawa

unlock කරන හැම වෙලාවකම ඕක උඩට ගිහින් යටට යනවා, අස්සේ දුවිලි පිරෙනවා
motorized system එක මාස 6 විතර වැඩ කරයි![]()

ඩිසයින් එකනම් සුපිරි. අර උඩට පහලට කැම් එක යන එකනම් වැඩක් නෑ බං. දිනපතා පාවිච්චි වෙනකොට ඕක මල කරදරයක් වෙනවා.

Ado eka nam patta bng
Oppo la thawa tikak unge UI eka lassana kala nam maru
eeelaga iphone eka or godak welawata S10 eka oya widihata ei kiyala hithenawa
Apple Samsungs lata issara lesi wenne na..![]()
ඕවයෙන් ඒ කම්පැනි වල්ට ත්රෙට් එකක් නැහැ බන්
කවදාවත් ඇපල් සැම්සුන්ග් වගේ ඒව ඔය වගේ මූවින් පාට්ස් තියන ඒව හදන්නේ නැහැ
උන් හදන ෆෝන් ගානත් එක්ක ඕව ෆේල් වෙන්න ගත්තම උනට පාඩුයි
අනික ඔය වගේ එව එක්ක අයිරිස් ෆේස් අයිඩී වගේ ඒව දාන්න බැහැනේ. ඕක ඇවිත් අන්ලොක් වෙන්න හෙන වෙලාවක් වෙනවා
අනික කොයි තරම් හොද උනත් මූවින් පාට්ස් තියනවා කියන්නෙ ගන්න හිතෙන්නෙ නැහැ
ත්රෙට් එකක් නැ කියන්න බැ. OPPO කියන්නේ 4th largest phone manufacture. Sister company 2k තියෙනව. Oneplus, Vivo. Company එකෙන් එකට එවල strategy වෙනස්. Oneplus target කරන්නේ එක කට්ටියක්. Vivo, OPPO වෙනම කට්ටියක්. උන් හිමිට gema ගෙනියන්නේ.
ඉස්සර උන් R&D වලට ඒතරම් අවධානය දුන් නැ. එවුන්ට දැන් බලහන්.

Man Katha karanne moving parts ganama nemei machan oppo/Huawei/
xiaomi unge mobile phone godak aduwata market ekata danwa tones of features ekkama. Anith eka un Dan godak rnd karanwa ohoma thawa awurudu 2k 3k yaddi aniwa apple Samsungs market ekak nathi wenawa. Nokia walata una wage
meka nan atta ban Xiaomi ehema balapanko pricing ehema. india wala no 01 brand.