Future of the smart phone -oppo findx

manulasj

Well-known member
  • Jan 29, 2009
    1,716
    199
    63
    ජිවිතේ පලවෙනියන්ටම් ගන්න කියල හිතුන එකම ඇන්ද්‍රෝයිඩ් ෆෝන් එක
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,121
    113
    mokadda bn itin meke wisheshathwe. :lol: yako camera eka rail ekaka giya kiyala ooka super fone ekak wenawada... habai design eka lassanai whatever

    dodam anathayanta ridei dan. :P
     

    genius_EK

    Well-known member
  • Jan 8, 2011
    3,794
    457
    83
    ۩ Apocrypha ۩
    unlock කරන හැම වෙලාවකම ඕක උඩට ගිහින් යටට යනවා, අස්සේ දුවිලි පිරෙනවා :sorry:
    motorized system එක මාස 6 විතර වැඩ කරයි :P
     

    AnjulaAR

    Active member
  • Dec 30, 2008
    193
    55
    28
    ඩිසයින් එකනම් සුපිරි. අර උඩට පහලට කැම් එක යන එකනම් වැඩක් නෑ බං. දිනපතා පාවිච්චි වෙනකොට ඕක මල කරදරයක් වෙනවා.