1) එක එක Algorithm එකට වෙන වෙනම software ඕන මම developed කරපුව තමා අපේ සෙට් එකම use කරන්නෙ.
2) මෙන්න මේ වගේ Dedicated Rigs තමා use කරන්නෙ.
![]()
3) මිල අඩු PCIe slots 6ක් හෝ ඊට වැඩියෙන් තියෙන ඕනෑම motherboard එකක්, එයට සරිලන මිල අඩු CPU හා 8GB RAM එකක්. මිට අමතරව උසස් මට්ටමේ GPUs (AMD RX Vega 56, RX 580, RX 570)
3) පැය 24ම
4) එක RIG එකකට මාසෙට රුපියල් 13,000/=
5) එක RIG එකකින් අඩුම දවසට රුපියල් 2,500 උපරිම දවසට රුපියල් XXX,XXX යි (පසුගිය මාස 4 තුල)
මචන් උඹට තාමත් මේ Profit එක හම්බෙනවාද? උඹ මොනවද මයින් කරන coins



අපි නම් Shit Coins තමයි. 

Shit Coins

මිල අඩු PCIe slots 6ක් හෝ ඊට වැඩියෙන් තියෙන ඕනෑම motherboard එකක්, එයට සරිලන මිල අඩු CPU හා 8GB RAM එකක්. මිට අමතරව උසස් මට්ටමේ GPUs (AMD RX Vega 56, RX 580, RX 570)
Oka hadaganna keeyak withara yanawada bun?
මේ දවස් වල් ක්රිප්ටෝකරන්සි මාර්කෙට් එකට කෙලවෙලා තියෙන්නේ. අවදානම් ආයෝජනය බව කිව හැකි.




https://www.blockchain.com/en/btc/t...1014315c4dcf2d81334275218c28fd354af45b7395c61
ඔය චර්ට් බලන මල්ලිලා පොඩි අදහසක් දෙන්න පුලුවන්න්ද?

Enter your CEX.IO unique voucher code into the field.
The funds will be automatically added to the respective part of your balance without any fees.
credit card eken payment kala, cex.io ekata ita passe meka aawa voucher code eakk awe nam naa mekata mokada karanne![]()
XRP අයිමාත් නවතින තැන දන්නවා නම් ගත්ත උන්ට දවස් 07 එක දිගට බඩ යනවා![]()
XRP kohen nawathida...Welawata thibba ewa dunna..
![]()
0.4$![]()
![]()
![]()



