උඹල?

ඉපදුන එක ගැන සතු&#3495

  • [size=3]ඉපදුන එක ගැන සතුටුයි[/size]

    Votes: 26 27.7%
  • [size=3]ඉපදෙන්නැතුව ඉන්න තිබ්බ නං හොඳයි[/size]

    Votes: 68 72.3%

  • Total voters
    94

hichchiputha

Well-known member
  • Jan 3, 2018
    39,892
    35,812
    113
    වොන්ඩර් ලැන්ඩ්
    විස්වාස කරලා ඇත්ත කිවම මේ මිනිස්සු රහසක් රකින්න දන්නේ නෑ නෙ :no: හරිම කුරිරු සමාජයක් අප්පා මේක

    ha ha haaa එහෙනං හිච්චගෙන් මේක,

    කම්මැලි වෙන්න එපා, කටුස්ස වගේ නැතුව හොදට කන්න.... කෙල්ලෙක් උනාම කම්මැලි වෙලා බැ, කටුස්ස වගේ වෙලත් බැ :lol::lol::lol::lol::lol::lol:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,679
    40,263
    113
    එහෙම හිතල ඊළඟට හිතෙනවා ඇති අනේ මැරිලා ගියානං හොඳයි, නැත්ත මොන කරුමෙට ඉපදුනාද මන්ද කියල

    Okata godakma balapanne thamange oluwe thamange agama/darshanaya wage dewal. Habai mona karannath kala beela inna thiyenna oone. Kanna bonna nathi unoth minissu owa gana hithanna yana eka godak aduwen wena deyak. Hithanne nathi tharam adui. Kala beela eelaga target eka thamai after life wage dewal. Uba kiyapu widihata baudhdhayo witharai hithanne. Anith agam wala aya oya widihata newe hithanne. Catholic aya hithanawa deviyo gawata yanne kiyala. Muslim aya hithanawa diwiyaloke virginsla 72k labenawa kiyala. Ithin oya agam deke aya godak hithe sahanayen jeewath wenawa. Eth baudhdhayata ehema na. Kiyala thiyenne ubalage maha gedara sathara apaya kiyala. Sapak labeema sambaawithawa godak aduwen thiyena bawa thamai kiyala thiyenne. Budhu hamudhuruwo deshana karala thiyenne niyapoththata gaththu pas tikak wage pramanayak thamai sugathiye ipadenne. Maha polawe thiyena anith serama pas wage pramanayak dugathiye ipadenawa kiyala. Ithin e baya danuna aya sugathiyata yanna pin kam karanawa. Sugathiyak ho dugathiyak nathi niwana kiyala deyak gana wisthara karala thiyena nisa eeka follow karanna pelabila thiyenawa.
     
    • Like
    Reactions: LazyLizard

    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    උඹ ආචාර්ය උපාදි නිබන්ධනයට කරුණු හොයනව නේද? මේකෙ ඉන්න යාලුවොන්ම උඹේ අලුත් සමාජ විද්‍යා නියමය පරීක්ෂාකරන්න පාවිච්චි කරන එකනම් කුජීත වැඩක්.

    Any way good luck on your PhD
     
    Last edited:

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    අදුරනම හිතවත්ම අයට විතරක් ෆොන් නම්බරෙත් දුන්නලු නේද:baffled::baffled: අපි හිතවත් නැද්ද මගෙ මැනික මට නම්බරේ දුන්නේ නැත්තේ :baffled::baffled::sorry::sorry::sorry:
    නාකි මුත්තලට දෙන්නේ නෑ :baffled: මුත්තට හරියන මුත්තම්ම කෙනෙක්ගේ නම්බරයක් මම හොයල දෙන්නං කෝ :P
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    Okata godakma balapanne thamange oluwe thamange agama/darshanaya wage dewal. Habai mona karannath kala beela inna thiyenna oone. Kanna bonna nathi unoth minissu owa gana hithanna yana eka godak aduwen wena deyak. Hithanne nathi tharam adui. Kala beela eelaga target eka thamai after life wage dewal. Uba kiyapu widihata baudhdhayo witharai hithanne. Anith agam wala aya oya widihata newe hithanne. Catholic aya hithanawa deviyo gawata yanne kiyala. Muslim aya hithanawa diwiyaloke virginsla 72k labenawa kiyala. Ithin oya agam deke aya godak hithe sahanayen jeewath wenawa. Eth baudhdhayata ehema na. Kiyala thiyenne ubalage maha gedara sathara apaya kiyala. Sapak labeema sambaawithawa godak aduwen thiyena bawa thamai kiyala thiyenne. Budhu hamudhuruwo deshana karala thiyenne niyapoththata gaththu pas tikak wage pramanayak thamai sugathiye ipadenne. Maha polawe thiyena anith serama pas wage pramanayak dugathiye ipadenawa kiyala. Ithin e baya danuna aya sugathiyata yanna pin kam karanawa. Sugathiyak ho dugathiyak nathi niwana kiyala deyak gana wisthara karala thiyena nisa eeka follow karanna pelabila thiyenawa.
    ඔව් මැරුණට පස්සේ මොකෝ වෙන්නේ කියල අදහන එක අනුව එක එක්කෙනා ඕක හිතන විදිහ වෙනස් වෙන්න පුළුවන් :yes: ඔය ඔක්කොම දුක් කරදර දෙයියෝ අපිව පරික්ෂා කරන්න කරන ඒවා කියල හිතන අයත් ඉන්නවනේ.
     
    • Like
    Reactions: ruchira55

    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    නාකි මුත්තලට දෙන්නේ නෑ :baffled: මුත්තට හරියන මුත්තම්ම කෙනෙක්ගේ නම්බරයක් මම හොයල දෙන්නං කෝ :P

    :sorry::baffled::baffled::baffled: එහෙම කියන්න එපා පැටියෝ මට 68 ක් උනාට තාම 25 ක ලුක් එක තියෙන්නේ:P
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,679
    40,263
    113
    ඔව් මැරුණට පස්සේ මොකෝ වෙන්නේ කියල අදහන එක අනුව එක එක්කෙනා ඕක හිතන විදිහ වෙනස් වෙන්න පුළුවන් :yes: ඔය ඔක්කොම දුක් කරදර දෙයියෝ අපිව පරික්ෂා කරන්න කරන ඒවා කියල හිතන අයත් ඉන්නවනේ.

    :yes::yes:
     
    Pizza_Hut

    Banned
    Jun 10, 2018
    458
    64
    0
    ඉතිං උබේ අම්මගෙනුයි තාත්තගෙනුයි අහපන්කො මාව හැදුවෙ ඇයි කියලා. තාත්තට කියපන් කොන්ඩම් එකක් දාලා ගැහුව නම් මම වගේ එකෙක් එන්නෙ නැහැනේ කියලා. උබේ ජීවිතේට වෛර කරනවා කියන්නෙ උබ හදපු අම්මටයි තාත්තටයිත් වෛර කරනවද ? තරහ ගන්න එපා. මම ඇත්ත ඇහුවේ යාළු. උබේ අම්මයි තාත්තයි උබව හදන්න පොඩි කාලෙ ගොඩක් දුක් විඳින්න ඇති. උබ මේකෙ ඉන්න මෙම්බර්ස්ලගෙ ජීවිතේ කලකිරවන්නෙ ඇයි ? උබත් අර "Blue Whale" suicide game එක හදපු එකා වගේ වෙන්න යනවද ? :P
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎

    මී හරකො. තොට පේන්නැද්ද poll එකක් දාල තියෙනව vote කරන්න ? තොගෙන් ජීවිතේට උපදෙස් පැතුවෙ නෑ පැනගෙන දෙන්න යන්නෙ. vote කලා නං පලයං මෙතන පණ්ඩිතය වෙන්න එනව. උඹ හිතං ඉන්නෙ මේකෙ උන් එලකිරි එන්නෙ උඹ දෙන උපදෙස් පිලිපදින්න කියලද ? ගොනා.
    :lol: :lol:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මම නම් මුකුත් කියන්නේ නෑ...
    උබ දන්නවනේ මගේ මතේ...