ඉතිං උබේ අම්මගෙනුයි තාත්තගෙනුයි අහපන්කො මාව හැදුවෙ ඇයි කියලා. තාත්තට කියපන් කොන්ඩම් එකක් දාලා ගැහුව නම් මම වගේ එකෙක් එන්නෙ නැහැනේ කියලා. උබේ ජීවිතේට වෛර කරනවා කියන්නෙ උබ හදපු අම්මටයි තාත්තටයිත් වෛර කරනවද ? තරහ ගන්න එපා. මම ඇත්ත ඇහුවේ යාළු. උබේ අම්මයි තාත්තයි උබව හදන්න පොඩි කාලෙ ගොඩක් දුක් විඳින්න ඇති. උබ මේකෙ ඉන්න මෙම්බර්ස්ලගෙ ජීවිතේ කලකිරවන්නෙ ඇයි ? උබත් අර "Blue Whale" suicide game එක හදපු එකා වගේ වෙන්න යනවද ?![]()
මී හරකො. තොට පේන්නැද්ද poll එකක් දාල තියෙනව vote කරන්න ? තොගෙන් ජීවිතේට උපදෙස් පැතුවෙ නෑ පැනගෙන දෙන්න යන්නෙ. vote කලා නං පලයං මෙතන පණ්ඩිතය වෙන්න එනව. උඹ හිතං ඉන්නෙ මේකෙ උන් එලකිරි එන්නෙ උඹ දෙන උපදෙස් පිලිපදින්න කියලද ? ගොනා.
![]()
![]()
ඇද්ද අහගත්තා මී හරක් නාම්බෙකුට උප දෙස් දෙන්න ගියපු ඌට ඔහොම කියලා මදි










