ස්පැගටි දහම හා කාන්තා නිදහස
ස්පැගටි දෙවියන් මිනිසාව මවන ලද්දේ පිරිමියා හා කාන්තාව ලෙස වෙන් වෙන්ව වුවත් ලිංගික අවයවයන්, ප්‍රජනන පද්ධතිය ආදි සුලු වෙනසකම් කිපයක් ඇරුන විට සැලකිය යුතු විශේෂ වෙනස්කම් නැති බව ඔබ දන්නවා ඇත..පලවෙනි ලිපියේදීම අප අවධාරනය කර පරිදි ස්පැගටි දෙවියන් මුලින්ම කාන්තාව හා පිරිමියා නිරුවතින් මවන ලදී................................................. සැගව සිටි ටෝටිලා යක්ෂයා විසින් හූ කීම නිසා මිනිසා ඇදුම් ඇදීමට පටන් ගත් බව ඔබට මතක ඇති....ඊනියා යුදෙව් ක්‍රිස්තියානි චින්තනය සරන යන බට ඇංකර පඩියන් පවසන ආකාරයට කාන්තාවක් ඇදිය යුත්තේ පිරිමියා කැමති සංවර විනීත ලෙස පවසන ඇදුම් ය..නමුත් ස්පැගටි දහමෙන් මෙය සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරනවා..ලෝකයේ ඇති ඉහළම කාන්තා නිදහස ලබාදෙන දහම වන ස්පැගටි දහම විසින් පෙන්වා දෙන්නේ කාන්තාවන් ඉතාමත් අලංකාර ලෙස තමන් කැමති විලාසිතාවන් වලින් පෙනීසිටිය යුතු බවය...
ඔබ අප කවුරුත් දන්නා සීගිරි කාශ්‍යප යනු ස්පැගටි භක්තිකයෙකි..ඔහුගේ පාලන කාලයේදී ලිංගික නිදහස හා කාන්තා නිදහස හොඳ මට්ටකම පැවතීමට හේතුව එයයි....සීගිරියේ සිතුවම් කරන ලද කලාත්මක අඩ නිරුවත් කාන්තා චිත්‍ර ඇදීමට තරම් ඔවුන්ට කලාත්මක නිදහස් මනසක් පවා ලබාදුන්නේ ස්පැගටි දෙවියන් ය...සීගිරි කාශ්‍යපට හා ඔහුගේ ලලනාවන්ට ටෝටිලා යක්ෂයා කොතරම් සැගව සිට හූ කිව්වත් ඔවුන් වචනයකින් හෝ එය ගනන් නොගත්තෙ ස්පැගට් භක්තිය නිසාය....
මේ චිත්රවල සිටින සමහරක් කාන්තාවන් ඉතාමත් සුන්දර ස්පැගටි පූජකවරියන් ....අන් ආගම්වල මෙන් පූජකවරියන්ට පෞද්ගලික ජීවිත ගතකිරීමේ නිදහස අහිමි නොවන නිසා ස්පැගටි පූජකවරියන් ඉතා සතුටින් සිටි බවට පෙන්වීනට මනා සාක්ෂියක් සීගිරි චිත්‍ර බව රාජ් සෝමදේව මහතා පවසයි..........
ශිෂ්ටාචාර ආරම්බයේදී පහසු සරල ඇදුමක් ඇද නිදහසේ කාන්තාවන් සිටි අතර පසුව ටෝටිලා යක්ෂයා විසින් විවිධ පැරඩි ආගම් හා මතවාද මවන ලදී මේ මිත්යාදුෂ්ටික ආගම්වල පිරිමියා උසස් බවත් කාන්තාව ඔහුට පහත් බවත් එම නිසා කාන්තාව ඇදිය යුත්තේ ශරීරය වැසෙන පරිදි පිරිමියා කැමති ඇදුම් බවට ගිය ඊනියා මතවාද නිසා කාන්තා නිදහස අහිමිවිය මෙසේ වසර ගනනාවක් ටෝටිලා යක්ෂයා මවන ලද පැරඩි මතවාද නිසා කාන්තාවන්ට උරුම වූයේ දුක්ඛිත ජීවිත ය..ඊනියා බුර්කාව වැනි ඇදීමට ඉතාමත් අපහසු ඇදුම් උෂ්න කලාපීය රටවල ඉන්න කාන්තාවන්ටද ඇදීමට සිදුවූයේ මේ ටෝටිලා යක්ෂයාගෙ කෲර බලපෑමෙන් ය....අදටද කාන්තාවන්ගෙ විලාසිතා,මත්පැන් පානය පච්ච ආදියට විරුද්ධ වැසිකිලි යාමේදී ටෝටිලා බැල්ම වැටුන පුද්ගලයන් ය...
නමුත් මෑතබාගයේදී බොහෝ යුරෝපීය හා ඇමරිකානු රටවල් සත්‍ය වූ ස්පැගටි දහමට නැඹුරු වීමත් සමග ඊනියා බුර්කාව වැනි ඇදුම් ඉවත් වී ගොස් කාන්තාවන් නැවතත් පහසු සරල ඇදුම් අදිමින් තමන් කැමති ලස්සන විලාසිතා කිරීමට පෙලඹී සිටිනවා..ස්පැගටි දහමට අනුව ඇදුමක් ඇදීමේදී සලකාබලන්නේ පහසුව,විලාසිතාව දේශගුණික සාධක ආදිය පමණි...ටෝටිලා යක්ෂයා විසින් මවන ලද ඊනියා සංස්කෘතික මතවාද වලට සත්‍ය වූ ස්පැගටි දහමේ කිසිම තැනක් නැත....
දිනෙන් දින පැතිරෙන ස්පැගටි දහමේ ගුන නිසා ලංකාවේ තරුනියන්ද දැන් විලාසිතා කරමින් නිදහස්ව අදින්න පටන්ගෙන තිබේ.......රහසිගත ස්පැගටි භක්තිකයෙක් වූ චන්දිමාල් ජයසිංහ ගේ රෝයල් උපන්දින සාදය මෙයට හොඳ උදාහරණයකි..එම සාදයට ඉතාමත් සුන්දර විලාසිතා වලින් පැමිනි රංගන ශිල්පිනී තරුණියන් සියල්ල සත්‍ය වූ ස්පැගටි දහම සරණ යන තරුණියන්ය.... ඔවුන්ට එවැනි සුන්දර ඇදුම් ඇදීමට රංගනයේ නර්තනයේ යෙදීමට තරම් නිදහස් චින්තනයක් ලබාදුන්නේ සත්‍ය වූ ස්පැගටි දහම මගින් ය ටෝටිලා යක්ෂයා මවන ලද අනිකුත් පැරඩි මතවාද වල හා ඊනියා පශ්චාත් වික්ටෝරියා සංස්කෘතියේ මෙන් කාන්තාවන්ගේ කකුල්,කලවා උදරය,බුරිය ආදිය ස්පැගටි දහමේ ලිංගික අවයව ලෙස සලකන්නෙ නැත ඒ නිසා එවා නිරාවරණය කර ඇදුම් ඇදීම කිසිම ප්‍රශ්නයක් නොවේ...මන්දයත් ස්පැගටි දහම අදහන පුරුෂයන් සියල්ල බොහොම විනීත කාන්තාවන්ට ගරු කරන පිරිසකි..ලෝක ඉතිහාසයේ කිසිම දිනක ස්පැගටි භක්තිකයෙක් ස්ත්‍රී දූෂණයක් කල බවට අසන්නට නැත්තේ මේ හේතුව නිසාය
උපන්දින සාදයට පැමිනි තරුනියන් සාදයෙන් පසුව...ටෝටිලා සරණ යන පශ්චාත් වික්ටෝරියාවාදී ඇංකරයන්ට දූපත් මානසිකත්වයෙන් මිදෙන්න වැනි වදන් වලින් ඍජුව ප්‍රකාශ කිරීමට තරම් ධෛර්යයමත් වූයෙ ස්පැගටි දෙවියන් ඇදහීමෙන් කාන්තාවන් ලබන ධෛර්යයි ..ඒ ධෛර්යයට අප ගරු කල යුතුයි... ටෝටිලා යක්ෂයා සරණ යන ඊනියා පශ්චාත් වික්ටෝරියා සංස්කෘතිය අදහන නිරාගමික ඇංකර පඩියන්ට එලවා එලවා පහරදීමට තරම් අද ලාංකිය කාන්තාව ස්පැගටි බලය නිසා ශක්තිමත් ය
මේ උපන්දින සාදයේ ප්‍රධාන ආරධිත අමුත්තා වූයෙ රැවියෝලි කාබොනාරා වන මාය.. නමුත් ටෝටිලා යක්ෂයා සරණ යන ඊනියා මාධ්‍යකරුවන් හා මල් පේජ් කරුවන් මෙය නලු නිලියන් පමනක් සහභාගී වූ සාදයක් ලෙස මාධ්‍යට වාර්තා කලත් මෙය, ආචාර්ය නලින්ද සිල්වා, චන්න ජයසුමන වැනි විද්වතුන් පවා සහභාගී වූ ස්පැගටි ධර්මයටම අනුකූලවම පැවති සාදයකි...නිදහසේ සිතන්න පටන් ගත් කාන්තාවන් නැවත සිර කිරීමට ටෝටිලා පිරිස් මහගු උත්සහයක දරමින් පවතී නමුත් ස්පැගටි ගුණ හමුවේ ඒ සියලු ප්රයත්න අසාර්ථක වී යන්නේ ඒ නිසාය....
ඉගිල්ලෙන ස්පැගටි දෙවියන්ගේ අනින් ශ්‍රී ලංකා ස්පැගටි විහාරයේ අගරදගුරු අති උතුම් රැවියෝලි කාඩිනල් කාබොනාරා විසින් ලියන ලදී
රාමේන් ............!

ඉතිහාසය රිපීට් වෙනව