මචන්ලා මේක ikman එකෙන් හම්බ උනේ..මේ ජොබ් එකට reg වෙන්න 350/- ගන්නවා.Daily Forum එකකට 250/- දෙනවලු.මේක කරන එවුන් ඉන්නවද
![]()

මචන්ලා මේක ikman එකෙන් හම්බ උනේ..මේ ජොබ් එකට reg වෙන්න 350/- ගන්නවා.Daily Forum එකකට 250/- දෙනවලු.මේක කරන එවුන් ඉන්නවද
![]()
Machan oka karanna epa
mama okata ahu una
\
mona rateda bn job eka karana eka salli deela job ekata yanne![]()

සල්ලි ගෙවල කරන ජොබ් මොනවද යකෝ
ජොබ් කියන්නේ උන් අපිටයි සල්ලි ගෙවන්න ඕන
මෝඩ හැත්ත