✍✍✍පුස්තකාලය ✺✺✺ අපි පොත් කියවමු☞☞☞

Dodo Mahaththaya

Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    ඩෝඩෝ,
    විභුති භූෂණ බන්දොපද්‍යය ලියපු හේ අරන්‍යක්, කථා කහෝ කියවල බලපං.....
    සිංහල පරිවර්තනය-අරණකට පෙම්බැද -චින්තා ලක්ෂ්මි සිංහාරච්චි

    මම අහල තිබුනට කියවල නෑ.... කියවන්න ඕනේ. අපි දැන් මේ ජීවත් වෙන තරඟයත් එක්ක එක පොතක් කියවන්න සැහෙන කාලයක් ගත වෙනවා.
    ස්තුතියි කිඹුල් අයියේ.... :love::love:
     

    kannaYaka

    Member
    Mar 26, 2018
    17
    1
    3
    Colombo
    Dr. Susitha Ruwan ge poth needa kagawawath ?
    Ravana Meheyuma 1,:rolleyes:
    rawana_meheyuma_susitha_ruwan-500x500.jpg

    Ravana Meheyuma 2,:cool:
    Rawana-Meheyuma-2-9556774793.jpg

    Marayanaya,:shocked:
    Marayanaya-9556774548.jpg

    E Ohu Nowe,:eek:
    E-ohu-nowe-0470089857.jpg

    Icarys Punaragamanaya
    .......???:yes:
    Icarys-Punaragamanaya-9553109756.jpg

    Me poth walin lakawe awurudu 5000k witara kalin moawada une kiyala dala adahasak ganna puluwan supirima poth tikak....

    PDF tiyenawa nam dennako apitath:angry::angry::angry::lol::)
     

    SSR@

    Well-known member
  • Feb 8, 2013
    7,710
    4,054
    113
    Kingdom of Hyrule
    කට්ටිය Big Bad Wolf පැත්තෙ ගියෙ නැද්ද.... :D

    Preview Pass එක මේ පාරත් හම්බුනා :D:D

    205z0ya.jpg



    Preview Day එක දවසෙ

    2yv0ujc.jpg



    මේ පාර ගත්ත පොත් (Graphic Novels තමා වැඩිපුරම ගත්තෙ :D)

    9bb3mh.jpg








     
    Last edited:

    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,868
    6,738
    113
    38
    Galle
    කට්ටිය Big Bad Wolf පැත්තෙ ගියෙ නැද්ද.... :D

    Preview Pass එක මේ පාරත් හම්බුනා :D:D

    205z0ya.jpg



    Preview Day එක දවසෙ

    2yv0ujc.jpg



    මේ පාර ගත්ත පොත් (Graphic Novels තමා වැඩිපුරම ගත්තෙ :D)

    9bb3mh.jpg








    Preview pass eken mokakda labenne?
     

    SSR@

    Well-known member
  • Feb 8, 2013
    7,710
    4,054
    113
    Kingdom of Hyrule
    Preview pass eken mokakda labenne?
    Official Opening එකට කලින් දවසෙ Preview Pass තියෙන අයට Shopping කරන්න පුළුවන්.

    ඒත් මේ පාර නම් හෝ ගාල සෙනග.

    එක Preview Pass එකකින් දෙන්නෙක්ට යන්න පුළුවන්.

    Radio Channel වලිනුයි අරවගෙන් මේවගෙන් Preview Pass හෙන ගොඩක් බෙදල මේ පාර.

    ඉතින් පට්ට සෙනග.

    :baffled::baffled:
     

    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,636
    5,776
    113
    KALUTHARA
    math giya ,labai godak poth habai :)
    kindle paper white ekak sadarana ganakata gnna thanka nadda mehe 26-29 wagene yanne
     

    Dishta Didin

    Well-known member
  • Dec 4, 2015
    4,416
    1,411
    113
    Thread එකම කියෙව්වා...! :D

    මම කියවපු හොඳම පොත් ටිකක් මේ...
    • මළගිය ඇත්තෝ - එදිරිවීර සරච්චන්ද්‍ර
    • මළවුන්ගේ අවුරුදු දා - එදිරිවීර සරච්චන්ද්‍ර
    • පොදු පුරුෂයා - සුනේත්‍රා රාජකරුණානායක
    • මගේ සරසවි - මක්සිම් ගෝර්කි (අනුවාදය - දැදිගම වී. රුද්රිගු)
    • සුදු වත හැඳි කත - විල්කි කොලින්ස් ගේ Woman in White නවකතාවේ සිංහල පරිවර්තනය‍ (අනුවාදය : මහානාම දිසානායක)
    • ෂර්ලොක් හෝම්ස් - සිංහල පරිවර්තන (චන්දන මෙන්ඩිස්)
    • සැබෑ මිනිසෙකුගේ කතාවක් - බරීස් පලෙවොයි (අනුවාදය - දැදිගම වී. රුද්රිගු)
    • බිම්ගෙයි සිරකරුවා හා වෙනත් ශ්‍රේෂ්ඨ රුසියානු කෙටිකතා - කේ.ජී. කරුණාතිලක

    දැනට මතක් වෙන්නේ ඔය ටික තමා... :D
    මේ අතරින්,
    • මළගිය ඇත්තෝ
    • පොදු පුරුෂයා
    • මගේ සරසවි
    පොත් තුන ඉහළින්ම නිර්දේශ කරනවා, ජීවිතේ ගැන ලස්සනට උගන්වන පොත් තුනක් විදියට... :yes:
     
    • Like
    Reactions: upulpdn

    Dishta Didin

    Well-known member
  • Dec 4, 2015
    4,416
    1,411
    113
    Thread එක පටන් ගත්ත upulpdn ඇතුළු පොත්, අදහස් Share කළ හැමෝටම ගොඩක් ස්තුතියි...!

    කාටහරි මතකද මෙහෙම පොතක්? පොඩි කාලේ එකපාරක් කියවලා තියනවා, ඊට පස්සේ හොයාගන්න බැරි වුනා.
    පොඩි කාලේ කියවපු පොත් වලින් අමතක නොවුන පොතක්...
    මේ පොත දන්නවා නම් කියන්න.

    කතාව වෙන්නේ කුකුළ් කොටුවක කුකුළෝ ටිකක් පියාඹන්න පුරුදු වෙලා මරණයෙන් ගැළවෙනවා.
    එක කුකුළෙක් තමා මූලික වෙන්නේ... එයා අනිත් අයත් එක්ක පුරුදු වෙනවා, මිනිස්සුන්ට හොරෙන්... :D
    පරිවර්තනයක් වගේ මතක.
    ලොකු පොතක් නෙවෙයි, පිටු 100 විතර මතක විදියට... :eek: