ඩෝඩෝ,
විභුති භූෂණ බන්දොපද්යය ලියපු හේ අරන්යක්, කථා කහෝ කියවල බලපං.....
සිංහල පරිවර්තනය-අරණකට පෙම්බැද -චින්තා ලක්ෂ්මි සිංහාරච්චි
මම අහල තිබුනට කියවල නෑ.... කියවන්න ඕනේ. අපි දැන් මේ ජීවත් වෙන තරඟයත් එක්ක එක පොතක් කියවන්න සැහෙන කාලයක් ගත වෙනවා.
ස්තුතියි කිඹුල් අයියේ....













