|||෴⚾ Sri Lanka tour of West Indies 2018 ⚾෴||| [3 Tests]

Radical78

Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    ඔය් නම් දෙක ගෙස් කිරිල්ලක්නේ... හරියටම කියන්න බෑ


    ඔව් ඔව් උදේ ටීම් එක ground එකට යන්න පරක්කුත් වෙලා කියන්නේ මු එනකල් ඉදල :lol::lol:

    ඒක නම් හරියට දන්නේ නෑ වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන් :yes::yes:


    හරියටම දැනගෙන කියන්නම්..
    වැන්ඩාගේ යාලුවෙක් ඉන්නවා,
    උගෙන් දැනගන්න පුළුවන් ඇත්ත සීන් එක

     

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,684
    4,557
    113

    හරියටම දැනගෙන කියන්නම්..
    වැන්ඩාගේ යාලුවෙක් ඉන්නවා,
    උගෙන් දැනගන්න පුළුවන් ඇත්ත සීන් එක


    Oka hadanna puluwan ekek nemai.bung its in his blood
     

    craabeysinghe

    Well-known member
  • Jan 2, 2011
    5,113
    979
    113
    කිට්ටුව තැනක

    කියලා වැඩක් නැහැ බං, මුන්ට කැක්කුමක් නැහැ රට ගැන,
    තව දෙන්නෙක් ගිහිල්ල, උන් දෙන්නා ආපහු හොටෙල් එකට ඇවිල්ලා,
    මූ පහුවෙනිදා උදේ ඇවිල්ලා තියෙන්නේ,
    අනිවා අනිත් උන් දෙන්නා දික්වැල්ලයි, ගුණතිලකයි වෙන්න ඇති


    රෑට බඩු ගහලා උදේට ග්‍රවුන්ඩ් එකේ කෙලින් ඉන්න පන නෑ.:growl:
    මුන්ගේ සෙට් එකට ඉබ්බෝ දාලා යතුර, හතුරු සර් හරි ගුරා සර් හරි ලග තියාගන්න වෙනවා.:oo:
     

    craabeysinghe

    Well-known member
  • Jan 2, 2011
    5,113
    979
    113
    කිට්ටුව තැනක
    ayyo Kusal perera

    Oh dear, the fielder goes for the catch but doesn't see the advertisement board near the boundary. Crashes into it, and looks like Kusal Perera's in a lot of pain. The players rush to him. Shannon Gabriel looks worried too. Perera tried to catch the ball while it was going over the boundary, but he committed himself into the catch, and went face (and rib) first into the advertisement sign that runs around the boundary.

    An ambulance is onto the ground now. The SL players still surround him. The medics have come in now. Looks like the ambulance will take Perera away. He's still on the floor - face down - for the past five minutes or so. An independent doctor now comes into the middle on a golf cart. Even Chandimal's near the boundary line now to see Perera's situation.
     

    craabeysinghe

    Well-known member
  • Jan 2, 2011
    5,113
    979
    113
    කිට්ටුව තැනක
    එක පාරක් ටීම් එකට දාල ෆේල් උන් ආයි දාන්න හොඳ නෑ

    ඒ උනාට ඩොමෙස්ටික් ටූනමන්ට් එකේ වැඩියෙන්ම ස්කෝර් කරපු එකෙක්.ඉන්ටර්නැශනල් මැච් වලදි ෆේල්:oo: