Probationary Period - Government Service

vgp

Well-known member
  • Aug 19, 2010
    2,432
    2,071
    113
    Government service එකේ Probationary 3 years ඉන්න ගමන් වෙන තැනක ඒ post එකටම apply කරල select උනොත් කලින් probationary period එක continue වෙනවාද. (3yrs) නැත්නන් මුල ඉදලා පටන් ගන්නවද.
    මෙ ගැන දන්න කෙනෙක් ඉන්නව නන් කියනවද.
     

    pitastharaya

    Well-known member
  • May 27, 2013
    1,199
    684
    113
    මුල සිට.
    උඹ දෙවනි එකට අප්ලිකෙශන් දාද්දි පරණ තනතුර හරහා ,රජයෙන් අවසර අරන් දැම්ම නම් පුලුවන්.
    නැත්නම් පත්වීම් දෙක ඒකාබද්ධ කරල තියෙන්න ඕන,දෙවන පත්වීම් ලිපියෙ.
     

    vgp

    Well-known member
  • Aug 19, 2010
    2,432
    2,071
    113
    මුල සිට.
    උඹ දෙවනි එකට අප්ලිකෙශන් දාද්දි පරණ තනතුර හරහා ,රජයෙන් අවසර අරන් දැම්ම නම් පුලුවන්.
    නැත්නම් පත්වීම් දෙක ඒකාබද්ධ කරල තියෙන්න ඕන,දෙවන පත්වීම් ලිපියෙ.

    කලින් හිටපු තැන head හරහා තමයි apply කලේ මචන්. එකම ministy එකෙ තමයි තැන් දෙකම. Post එකත් එකයි. හැබයි අලුත ගියපු තැනින් appointment letter එක දුන්නෙ එකාබද්ධ කරලා නෙවි