Government service එකේ Probationary 3 years ඉන්න ගමන් වෙන තැනක ඒ post එකටම apply කරල select උනොත් කලින් probationary period එක continue වෙනවාද. (3yrs) නැත්නන් මුල ඉදලා පටන් ගන්නවද. මෙ ගැන දන්න කෙනෙක් ඉන්නව නන් කියනවද.