Spoken English IELTS

SpokenEnglish

Member
Jun 28, 2018
6
1
0
english course ගොඩකට ගියා ඔකොම වල theory විතරය්. spoken හදා ගන්න ක්‍රමයක් නැහැ.

ගොඩක් රට යන උන් IELTS කරනවා, එකෙන් spoken හැදෙනවද මචන්? මට english කතා කරන්න කව්රුත් නැහැ writing ok, spoken තම බැරි. මට ඕන spoken හදා ගන්න.

ගම් වල උනුත් english මෙලෝ දෙයක් දන්නේ නැතුව IELTS කරලා 6-7 marks ගන්නවා. උන්ට කොහොම එක පාර කතා කරන්න පුළුවන් වෙන්නේ? එකේ කතා කරෝනවද මොකද්ද වෙන්නේ මචන්?
එහෙම නැත්තන් IELTS උඩින් pass උන පලියට spoken english හොඳටම බැරිද?
 
Last edited:
  • Like
Reactions: Sry.com

SpokenEnglish

Member
Jun 28, 2018
6
1
0
මේකේ හැමෝම Australia ගැනමය් කතාව. ගොඩක් අය ගිහින්.. එත් IELTS ගැන ඇහුවම උත්තර දෙන්නේ නැහැ..
 
Rohantha

Well-known member
  • Dec 17, 2006
    5,764
    355
    83
    36
    Verona, Italy 🇮🇹
    british council eke english course ekak karanna. Placement test ekak tiyala eken oya ganna marks anuwa oyawa level ekakata daanawa. inpasse digatama level ekin eka pass wela issarahata karanna. spoken hemadema hedenawa. ow IELTS wala READING, LISTENING, WRITING, SPEAKING okkoma tiyenawa. Speaking hadaganna one exam pass wenna.
     
    British council ගිය.. එකේ spoken හැදෙන්නේ නැහැ නිකන් එවෙලේ class එකේ කතා කරනවා විතරය්.. එක හොඳටම මදි. එකේ උන්ට english spoken හොඳට බැහැ. මම හොඳින් දන්නවා එක. kohomath ගෙදර english කතා කරන පොෂ් උන්ටික ඇරෙන්න.

    ILETS එකේ spoken ඕන නම් කොහොමද හදාගන්නේ ඔය ගම් වලින් ආපු අය..
     
    Rohantha

    Well-known member
  • Dec 17, 2006
    5,764
    355
    83
    36
    Verona, Italy 🇮🇹
    British council ගිය.. එකේ spoken හැදෙන්නේ නැහැ නිකන් එවෙලේ class එකේ කතා කරනවා විතරය්.. එක හොඳටම මදි. එකේ උන්ට english spoken හොඳට බැහැ. මම හොඳින් දන්නවා එක. kohomath ගෙදර english කතා කරන පොෂ් උන්ටික ඇරෙන්න.

    ILETS එකේ spoken ඕන නම් කොහොමද හදාගන්නේ ඔය ගම් වලින් ආපු අය..

    bc eke wenama spoken target karala courses tiyenawa. ekak karanna. ape nam spoken hodatama heduna.
     
    Sry.com

    Well-known member
  • Sep 5, 2014
    3,476
    927
    113
    localhost
    Karanna deyk ne puthe, thaniyma thma try karanna wenne. BC hodai bn danna unta tikak polish wenna nm.acnt eka ehma hedenwa.native speaking walin point aran thaniyma katha karapn monawa hari deyk gena.thinkn talk adu karaganin, ubata writing ok nisa speed una nm hariyai.dn ithn bs eke yana gmn katha karanna epa thaniyma, bota pissu kiyla hithai
     
    SpokenEnglish

    Member
    Jun 28, 2018
    6
    1
    0
    bc eke wenama spoken target karala courses tiyenawa. ekak karanna. ape nam spoken hodatama heduna.
    පොඩි කාලේ BC ගියේ මචන්.. මට දැන් 30ක් වෙනවා. මම පොඩි කාලේ යනකොට uncle වගේ උන් තම පන්තියේ bite එක... උන් එක්ක කව්රුත් සෙට් වෙන්නෙත් නැහැ. චෝර වෙලා ඔහේ පැත්තක ඉන්නවා. කතා කරන්න කව්රුත් නැහැ. එනිසා english හැදෙන්නෙත් නැහැ.
    දැන් අපිත් uncle බන් පොඩි උන්ට. දැන් BC ගියොත් නොන්ඩි බන්.. කතා කරන්න කව්රුත් නැති වෙලා කොන් වෙලා ඉන්න වෙන්නේ. යාලුවෙක් වත් නැහැ බන් BC යන්න.
    උඹ කොය් වයසේද BC ගියේ?
     
    mtmadushanka

    Well-known member
  • Apr 28, 2018
    3,699
    592
    113
    Hogwarts 🏰
    jnwXbb1.gif
     
    SpokenEnglish

    Member
    Jun 28, 2018
    6
    1
    0
    Karanna deyk ne puthe, thaniyma thma try karanna wenne. BC hodai bn danna unta tikak polish wenna nm.acnt eka ehma hedenwa.native speaking walin point aran thaniyma katha karapn monawa hari deyk gena.thinkn talk adu karaganin, ubata writing ok nisa speed una nm hariyai.dn ithn bs eke yana gmn katha karanna epa thaniyma, bota pissu kiyla hithai
    ට්‍රය් කල බන්.. එත් fluent විදියට එන්නේ නැහැ. අපි ජොබ් කරන තැන් වල උනුත් කතා කරන්නේ සිංහලෙන්... marketing උන් විතරය් english කතා කරන්නේ. මටත් marketing කරන්න ඕන බන්. මට sales පුළුවන්. එත් marketing උන්ට තම සැලකිලි වැඩි. උන් අපි එක්ක සිංහලෙන් කතා කරන්නේ.. අපිව sales ම තියන්න හදන්නේ.. clients ල ලඟට යනවට උන් කැමති නැහැ
     
    Last edited:

    sandaru d

    Well-known member
  • Nov 5, 2011
    4,849
    2,155
    113
    Galle
    Films balapn.
    English songs ahapn.

    dawasata 10 mins vithara uba topic ekak aragena eka gana thaniyama katha karapn.
    uba a katha karana ewa phone eken record karala ahala balapn.
    hodama wade uba thaniyama speaking practice karana eka.
    digatama katha karanakota ube Brain eka ekata huru wenawa.
    uba katha nokara hitiyoth brain ekata amarui sound eka proces karanna.

    oya IELTS 6,7 dana hama ekama hena practice ekak karala eka karanne.
    un ewa kiyanne na. thawa net eke thiyena dewal search karala balapn.
     
    :yes: :yes:

    Youtube eke thiyna videos blpn machn, nethnm ithn call centr ekaka wage weda karanna one, inna thenin sup ekak lebenne nethnm thaniyama katha karapn.pitata sound enna.hithen hithuwata wedak ne bn