මේ දවස් වල කරන හැම වැඩක්ම කෙලවෙනව.
ඒ මදිවට කවදාවත් නැතුව accounts zero වෙන්න යන්නෙ.
බින්දුවෙ ඉදල නැගිටින්න වෙලා තියෙන්නෙ .
උබල බලල තියෙන, උබලට වැදිල තියෙන පට්ට motivational / inspirational films මොනවද?
Secret life of walter mitty......
Unbroken...
A beautiful mind...
The pursuit of happiness...
The pianist...
12 years a slave...
ෆිල්ම් බලන එකත් සාර්ථක වැඩක්....
මම මෙන්ටලි ඩවුන් වුනාම බීච් එකකට හරි ට්රේන් එකේ නුවර හරි, හොඳ නිස්කලංක තැනකට ගිහින් වෙච්ච සිද්ධි ඔක්කොම එකින් එක අරගෙන හොඳට කල්පනා කරලා බලනවා....
ගොඩක් වෙලාවට ට්රේන් එකේ මුල්ලක් අල්ලාගෙන මනෝ පාර ගහගෙන කල්පනා කරනවා.
මට නම් ඒ වැඩෙන් ස්ට්රෙස් එක සෑහෙන අඩු කරගන්න හැකියි. උඹට මේ වැඩේ හරිද කියන්න නම් දන්නේ නෑ බන්. මගේ විදිහ මම කිව්වේ.

hoda joint ekak gahala kalpana karapan joint ekak gahanna one kiwwe math wenna one nisa nemei ubata ethakota hoda ideas ei oluwata

BUMP machan
The Secret film eka balapan
bump
The Pursuit of Happyness
bump
Secret life of walter mitty......
Unbroken...
A beautiful mind...
The pursuit of happiness...
The pianist...
12 years a slave...
ෆිල්ම් බලන එකත් සාර්ථක වැඩක්....
මම මෙන්ටලි ඩවුන් වුනාම බීච් එකකට හරි ට්රේන් එකේ නුවර හරි, හොඳ නිස්කලංක තැනකට ගිහින් වෙච්ච සිද්ධි ඔක්කොම එකින් එක අරගෙන හොඳට කල්පනා කරලා බලනවා....
ගොඩක් වෙලාවට ට්රේන් එකේ මුල්ලක් අල්ලාගෙන මනෝ පාර ගහගෙන කල්පනා කරනවා.
මට නම් ඒ වැඩෙන් ස්ට්රෙස් එක සෑහෙන අඩු කරගන්න හැකියි. උඹට මේ වැඩේ හරිද කියන්න නම් දන්නේ නෑ බන්. මගේ විදිහ මම කිව්වේ.
bump
youtube eke motivational videos balapan
hoda joint ekak gahala kalpana karapan joint ekak gahanna one kiwwe math wenna one nisa nemei ubata ethakota hoda ideas ei oluwata
ඔව් බන් මගේ යාලුවෙකුත් ඉන්නවා ඔය වැඩේ කරන.....මිනිහා මිනිහා කොහොමත් කලාකාරය.
සුපිරියට චිත්ර අඳිනවා, කවි ලියනවා. පොරට අදහස් එන්නේ මලක් ගැහුවමලු....![]()
තව ෆිල්ම් බල බල ඉඳපං![]()
jobs ( story of apple founder )
The Founder ( story of KFC )
It's a wonderful life blpn... 1947 film ekak... colorized version ekakuth 2007 withara awa... patta film eka...![]()